Me Nonimena Divi Gamane Lyrics by HR Jothipala
Me Nonimena Divi Gamane (මේ නොනිමෙන දිවි ගමනේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Me Nonimena Divi Gamane lyrics in Sinhala script (මේ නොනිමෙන දිවි ගමනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Nonimena Divi Gamane |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 14 |
| UPDATED |
Me Nonimena Divi Gamane Lyrics
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Amme obe putheku vela...
Mama ennan sasarapura...
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Piyathuma nathida indala...
Giye na ma thani karala...
Kusagini mata noma deela...
Duka vedanava nivala...
Amme obe budu veva...!
Mav guna gi gayanem ma...
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Amme obe putheku vela...
Man ennan sasarapura...
Me nonimena divi gamane...
Nivane maga penena tura...
Petali lo mayaven...
Galava ma avamanen...
Nuwanaesa mage pahadala...
Diyunuve maga pennala...
Laboo e ashirvade...
Divi mavatha eliya vune...
Piyathuma nathida indala...
Giye na ma thani karala...
Kusagini mata noma deela...
Duka vedanava nivala...
Amme obe budu veva...!
Amme obe budu veva...!මේ නොනිමෙන දිවි ගමනේ ගී පද
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
මම එන්නම් සසර පුරා...
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
පියතුම නැතිදා ඉඳලා...
ගියෙ නෑ මා තනි කරලා...
කුසගිනි මට නොම දීලා...
දුක වේදනාව නිවලා...
අම්මේ ඔබ බුදු වේවා...!
මව් ගුණ ගී ගයනෙම් මා...
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
මං එන්නම් සසර පුරා...
මේ නොනිමෙන දිවි ගමනේ...
නිවනේ මඟ පෙනෙන තුරා...
පැටලී ලෝ මායාවෙන්...
ගලවා මා අවමානෙන්...
නුවණැස මගෙ පහදාලා...
දියුණුවේ මඟ පෙන්නාලා...
ලැබූ ඒ ආශිර්වාදේ...
දිවි මාවත එළිය වුණේ...
පියතුම නැතිදා ඉඳලා...
ගියෙ නෑ මා තනි කරලා...
කුසගිනි මට නොම දීලා...
දුක වේදනාව නිවලා...
අම්මේ ඔබ බුදු වේවා...!
අම්මේ ඔබ බුදු වේවා...!Performances of Me Nonimena Divi Gamane
Cover versions, live performances, and reality-show contestant performances of “Me Nonimena Divi Gamane” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowMe Nonimena Diwi Gamane - මේ නොනිමෙන දිවි ගමනේ | Kosala Liyanage Hiru Star Season 3 | Episode 38Me Nonimena Diwi Gamane
▶Reality ShowMe Nonimena Diwi Gamane - මේ නොනිමෙන දිවි ගමනේ | Kosala Liyanage Hiru Star Season 3 | Episode 38Me Nonimena Diwi Gamane
▶Reality ShowMe Nonimena Diwi Gamane - මේ නොනිමෙන දිවි ගමනේ |Pasindu Madushan|HiruStar-Season04|EPISODE 35|HiruTVMe Nonimena Diwi Gamane
▶Reality ShowMe Nonimena Diwi Gamane (මේ නොනිමෙන දිවි ගමනේ) | Vijaya Hemantha | Hiru Star Season 05Me Nonimena Diwi Gamane
▶Reality ShowMe Nonimena Diwi Gamane (මේ නොනිමෙන දිවි ගමනේ) | Vijaya Hemantha | Hiru Star Season 05Me Nonimena Diwi Gamane
▶Reality ShowMe nonimena divi gamane Cover by Manej sanjaya Hiru star | මනේජ් සංජය මෙි නොනිමෙන දිවි ගමනේමනේජ් සංජය මෙි නොනිමෙන දිවි ගමනේ
▶Reality Showමේ නොනිමෙන දිවි ගමනේ | Hiru Star - Season 02 (Rehearsal)HR Jothipala
▶Reality Showමේ නොනිමෙන දිවි ගමනේ | Hiru Star - Season 02 (Rehearsal)HR Jothipala
Cover Versions · 12
▶CoverMe Nonimena Divi Gamane - H.R. JothipalaGimanhala
▶CoverMe Nonimena Diwi Gamane (මේ නොනිමෙන දිවි ගමනේ) Cover by Nisal Sutheekshana 2024Nisal Sutheekshana
▶Cover මේ නොනිමෙන දිවි ගමනේ | Me Nonimena Diwi Gamane - Ai Cover By Roofilmz AustraliaRoofilmz Australia
▶CoverSAPU | Me Nonimena Diwi Gamane | මේ නොනිමෙන දිවි ගමනේ | Sapumal Fernando | H.R JothipalaSapumal Fernando
▶CoverMe nonimena divi gamane | මේ නොනිමෙන දිවි ගමනේ - REMAKERE VIBE SL
▶Coverමේ නොමියෙන දිවි ගමනේ - H.R ජොතිපාල - Me Nonimena Divigamane- H.R JothipalaLyrics LK
▶CoverMe Nonimena divi gamane මේ නොනිමෙන දිවි ගමනේ - H. R. JothipalaBest SL
▶Coverමේ නොනිමෙන දිවි ගමනේ...( Me nonimena divi gamane...)KHK Video PANADURA
▶CoverMe Nonimena Diwi Gamane || මේ නොනිමෙන දිව් ගමනේ || Cover by || Shehan shakilaSL HITS Zone
▶CoverMe Nonimena Divi Gamane | මේ නොනිමෙන දිවි ගමනේ | H R JothipalaMusic Bar LK.
▶Coverමේ නොනිමෙන දිවි ගමනේ# Me Nonimena divigamane # HR JothipalaSRL Expert
▶CoverMe Nonimena Divi Gamane HR ජොතිපාල wvPasi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Nonimena Divi Gamane LyricsMe Nonimena Divi Gamane Lyrics Englishමේ නොනිමෙන දිවි ගමනේමේ නොනිමෙන දිවි ගමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics