Wayanna Sithare Lyrics by HR Jothipala
Wayanna Sithare (වයන්න සිතාරේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Wayanna Sithare lyrics in Sinhala script (වයන්න සිතාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wayanna Sithare |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 44 |
| UPDATED |
Wayanna Sithare Lyrics
Vayanna sitare vayanna obe
Sansare ma dannawu nadeki enne
Sara geetha raave ase vi purane
Ape prema gangave diyavel sala
Hade pushpa udyane pipi mal nela
Obe seeta situville thaw lanwela
Kiyadenna ma inne hasarel sala
Mamai ahasa oba ahase sanda rajini
Obai dotha ema dothe ma mee pani
Duras wenna asamaan hada sogini
Magen geetha ahaganna rasa kaminiවයන්න සිතාරේ ගී පද
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ
අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා
මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
දුරස් වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණීPerformances of Wayanna Sithare
Cover versions, live performances, and reality-show contestant performances of “Wayanna Sithare” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowWayanna Sithare - වයන්න සිතාරේ වයන්න ඔබේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 48වයන්න ඔබේ
▶Reality ShowWayanna Sithare - වයන්න සිතාරේ වයන්න ඔබේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 48වයන්න ඔබේ
▶Reality ShowWayanna sithare (වයන්න සිතාරේ) | Hasindu Prabod | Hiru Star Season 05Hasindu Prabod
▶Reality ShowWayanna sithare (වයන්න සිතාරේ) | Hasindu Prabod | Hiru Star Season 05Hasindu Prabod
▶Reality ShowWayanna sithare (වයන්න සිතාරේ) | Hasindu Prabod | Hiru Star Season 05Hasindu Prabod
▶Reality Show"වයන්න සිතාරේ" | Nadee Sri Kavindya | Dream Star Season 11Nadee Sri Kavindya
Live Performances · 3
▶LiveWayanna Sithare | වයන්න සිතාරේ | Kurunegala Shiyara | Rukshan Chandrasena | Sindukamare | LIVEKurunegala Shiyara
▶Liveවයන්න සිතාරේ වයන්න ඔබේ | Wayanna Sithare | Volare Music Band | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶LiveWayanna Sithare | වයන්න සිතාරේ Purple Range රහට කිතුල්ගලදී Live Show| SAMPATH VIDEOSSampath Live Video Team - Balapitiya
Cover Versions · 12
▶CoverWayanna Sithare | වයන්න සිතාරේ | පරන නම්බරයක් - NumbareNumbare - නම්බරේ
▶CoverWayanna Sithare, H.R.Jothipala, වයන්න සිතාරේNadee Nisansala
▶CoverH.R Jothipala(වයන්න සිතාරෙ) - Dhol Dance Remix - DIMUTHU - EMBDimuthu EMB
▶Coverwayanna sithare-වයන්න සිතාරේ වයන්න ඔබේ Jothipala Nawa RidmaMana_Creations
▶CoverPurple Range රහට වයන්න සිතාරේSampath Video Team Balapitiya
▶CoverH.R Jothipala / wayanna sithare wayanna obe / Rmeix / වයන්න සිතාරේSihina Piyapath Lk
▶Coverවයන්න සිතාරේ වයන්න ඔබේ | Wayanna Sithare Wayanna Obe | EDM Version | @nightfly-x3iNightFly
▶CoverWayanna Sithare - වයන්න සිතාරේ | HR JothipalaKO Music 🎧
▶CoverWayanna Sithare Wayanna Obe | වයන්න සිතාරේ | Badan pe Sitare lapate hueReggae Colors
▶CoverWayanna sithare (වයන්න සිතාරේ) | Cover by Prageeth PereraAVL Production
▶Coverවයන්න සිතාරේ වයන්න ඔබේ.RAVINDU WORLD MUSIC
▶Coverවයන්න සිතාරේ / Wayanna Sithare - H. R. JothipalaI.G. Bandula (Bandula Gamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wayanna Sithare LyricsWayanna Sithare Lyrics Englishවයන්න සිතාරේවයන්න සිතාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsKarunarathna Abeysekara Lyricist