Awa Pemwatha Yanne Ay Oya Denuko Lyrics
“Aawa pemwata yanne” (ආවා පෙම්වතා යන්නේ): Awa Pemwatha Yanne Ay Oya Denuko (ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ) lyrics, a Sinhala duet sung by HR Jothipala and Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Aawa pemwata, and in Sinhala it is ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගී පද.
| SONG | Awa Pemwatha Yanne Ay Oya Denuko |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Awa Pemwatha Yanne Ay Oya Denuko Lyrics Singlish
Aawa pemwata yanne
Ai oya denuko
Pem sina .... adarei kiya
Aawa ....
Sulagak hamawi sisilak danewi //
Sudu sanda haami //
Mata hinahawi //
Obage tholwala athar
Hangila innayi
Ma soya .... inne bala
Aawa pemwata ....
Dhasinma nobala dhathin noalla //
Aethinma radila //
Sepata nowevi //
Paaya chandrayaa vila
Pem sina yaawi
Hangila .... adarei kiya //
Paaya ....ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගී පද
ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා .... ආදරෙයි කියා
ආවා ....
සුළඟක් හමාවී සිසිලක් දැනේවී //
සුදු සඳ හාමී //
මට හිනහේවී //
ඔබගේ තොල්වලා අතර්
හැංගිලා ඉන්නයි
මා සොයා .... ඉන්නේ බලා
ආවා පෙම්වතා ....
දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා //
ඈතින්ම රැදිලා //
සැපතා නොවේවි //
පායා චන්ද්‍රයා විලා
පෙම් සිනා යාවි
හැංගිලා .... ආදරෙයි කියා //
පායා .... Performances of Awa Pemwatha Yanne Ay Oya Denuko
Cover versions, live performances, and reality-show contestant performances of “Awa Pemwatha Yanne Ay Oya Denuko” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awa Pemwatha Yanne Ay Oya Denuko LyricsAwa Pemwatha Yanne Ay Oya Denuko Lyrics Englishආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
