Sonduru Lowata Lyrics by HR JothipalaSujatha Aththnayake
Sonduru Lowata (සොඳුරු ලොවට) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. The lyrics were written by George Lesli Ranasinghe, and the music is composed by Clarence Wijewardena. This page presents the Sonduru Lowata lyrics in Sinhala script (සොඳුරු ලොවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduru Lowata |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| LYRICIST | George Lesli Ranasinghe |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 12 |
| UPDATED |
Sonduru Lowata Lyrics
Chitrapataya: Apeksha (1978)
F: Sonduru lowata mal vehala - thawthisawe hada mewila
Hagum pahan tharaka - pemata payala
M: Sonduru lowata mal vehala - thawthisawe hada mewila
Hagum pahan tharaka - pemata payala
F: Rosa malata hita wetila
Bambareku se ma soyalala
Atha hithan a...
Atha hithan awado
Oba piyambala
M: Ma adare payan hade
F: Ma adare payan hade
M: Guna suwadata math wenawa
Hada mal uyanak wenawa
Sitha uthura a...
Sitha uthura galana paye
Oba lan wenawa
F: Ma adare payan hade
M: Ma adare payan hade
F & M: Sonduru lowata mal vehala - thawthisawe hada mewila
Hagum pahan tharaka - pemata payala
F: Pemata payala
M: Pemata payala
F: Pemata payala
M: Pemata payalaසොඳුරු ලොවට ගී පද
චිත්‍රපටය : අපේක්ෂා (1978)
F: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන් ආ...
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
M: මා ආදරේ පායන් හදේ
F: මා ආදරේ පායන් හදේ
M: ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා ආ...
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
F: මා ආදරේ පායන් හදේ
M: මා ආදරේ පායන් හදේ
F & M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: පෙමට පායලා
M: පෙමට පායලා
F: පෙමට පායලා
M: පෙමට පායලාPerformances of Sonduru Lowata
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduru Lowata” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSonduru Lowata - සොඳුරු ලොවට | Menu / Dhilip Hiru Star Season 3 | Episode 41HR Jothipala
▶Reality ShowSonduru Lowata - සොඳුරු ලොවට | Menu / Dhilip Hiru Star Season 3 | Episode 41HR Jothipala
▶Reality ShowSonduru Lowata Mal Wahala - සොඳුරු ලොවට මල් වැහැලා|Uchini Madhushani | Hiru Star Season 04|SUPER 48Mal Wahala - මල් වැහැලා
▶Reality ShowSonduru Lowata Mal Wahala - සොඳුරු ලොවට මල් වැහැලා|Uchini Madhushani | Hiru Star Season 04|SUPER 48Mal Wahala - මල් වැහැලා
Live Performances · 1
Cover Versions · 12
▶CoverSonduru Lowata Mal Wahala, H R Jothipala & Sujatha Attanayake, සොඳුරු ලොවට මල් වැහැලාNadee Nisansala
▶Coverසොඳුරු ලොවට මල් වැහැලා | අපේක්ෂා සිංහල චිත්‍රපටය | Sonduru Lowata | Apeksha Movie SongTorana Music
▶CoverSonduru Lowata Mal Wahala සොඳුරු ලොවට මල් වැහැලා H R Jothipala & Sujatha Aththanayaka Romantic SongAi EMagine Studios
▶Coverසොඳුරු ලොවට Sonduru Lowata (Audio) H R Jothipala & Sujatha AththanayakeWDIK
▶CoverSonduru LowataH. R. Jothipala - Topic
▶CoverSonduru Lowata Mal Wehela - සොඳුරු ලොවට මල් වැහැලා - H.R. Jothipala and Sujatha AththanayakaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSonduru Lowata (සොඳුරු ලොවට) - H.R. Jothipala & Uresha Ravihari - Romesh JothiRomesh Jothi Official
▶CoverSonduru Lowata Mal Wahala - Jothi & SujathaLP Ratnayake
▶CoverSonduru Lowata (සොඳුරු ලොවට මල් වැහැලා) | Rohana Siriwardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverසොඳුරු ලොවට මල් වැහැලා | Sonduru Lowata - Rookantha Gunathilake & Chandralekha PereraSinhala Songs Slowed and Reverb
▶CoverSonduru Lowata Mal Wahala | සොඳුරු ලොවට මල් වැහැලා | Cover | Sithara Madushani | Tharinda AkalankaSithara Madushani
▶CoverSoduru Lowata |සොඳුරු ලොවට | H.R. Jothipala & Sujatha Aththanayaka|Classic Sinhala MelodyMelody Covers LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduru Lowata LyricsSonduru Lowata Lyrics Englishසොඳුරු ලොවටසොඳුරු ලොවට ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsClarence Wijewardena ComposerGeorge Lesli Ranasinghe Lyricist
