Oya Horen Horen Lyrics
by HR Jothipala
“Oya horen horen” (ඔයා හොරෙන් හොරෙන්): Oya Horen Horen (ඔයා හොරෙන් හොරෙන්) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා හොරෙන් හොරෙන් ගී පද.
| SONG | Oya Horen Horen |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Oya Horen Horen Lyrics Singlish
Oya horen horen
Yanne mata paadu weyi ...//
Giyoth ikman weyi aapasu
Maawa oonaaweiy...//
Deyiyanpaa obee pathula ridunoth liye
Yana rawumedi ow ane katuth paye hodaa
Balamu gihillaa mata paadu weyi
Giyoth ikman...
Oya horen ..
Gasa daalaa pisa daalaa yanne kohi
Ada lokeyi minihaa wasayi hari
Sitha kampaa weelaa baadhaa athi weyi
Giyoth ..
Oya horen ...
Oya yanawaanam abindak hithalaa hodai ...//
Kenek aayee ohee hamba wei nahamba wei
Hodaa gihillaa balamu mata paaduweyi
Giyoth ....ඔයා හොරෙන් හොරෙන් ගී පද
ඔයා හොරෙන් හොරෙන්
යන්නේ මට පාඩු වෙයි ...//
ගියොත් ඉක්මන් වෙයි ආපසු
මාව ඕනාවෙයි...//
දෙයියන්පා ඔබේ පතුල රිදුණොත් ලියේ
යන රවුමේදී ඔව් අනේ කටුත් පයේ හොදා
බලමු ගිහිල්ලා මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්...
ඔයා හොරෙන් ..
ගසා දාලා පිස දාලා යන්නේ කොහි
අද ලෝකෙහි මිනිහා වසයි හරි
සිත කම්පා වීලා බාධා ඇති වෙයි
ගියොත් ..
ඔයා හොරෙන් ...
ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොදයි ...//
කෙනෙක් ආයේ ඔහේ හම්බ වේ නහම්බ වේ
හොදා ගිහිල්ලා බලමු මට පාඩුවෙයි
ගියොත් ....
Performances of Oya Horen Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Horen Horen” on YouTube.
Cover Versions · 5
▶Coverඔයා හොරෙන් හොරෙන් | Oya horen horen | එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipalaගී පියස - gee piyasa
▶Coverඔයා හොරෙන් හොරෙන් / Oya Horen Horen - H. R. Jothipala - Film : SOBHA (1958)I.G. Bandula (Bandula Gamage)
▶CoverSinhala Copy 387 - Oya horen horen yanne ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි - එච් ආර්. ජෝතිපාලයන්Mahinkande Upali Gunasekara
▶CoverOyaa Horen Horen HR Jothipala Film Shobha 1958 "ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි"AMMJ Wijesiriwardene
▶Coverඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වේ Oya horen horen yanne mata paduwe supira dolki rahata ....තාල සාජ්ජේ , Thala sajje
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Horen Horen LyricsOya Horen Horen Lyrics Englishඔයා හොරෙන් හොරෙන්ඔයා හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics