Onna Babo Billa Lyrics by HR Jothipala
Onna Babo Billa (ඔන්න බබො බිල්ලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Onna Babo Billa lyrics in Sinhala script (ඔන්න බබො බිල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Onna Babo Billa |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 19 |
| UPDATED |
Onna Babo Billa Lyrics
Onna babo billa...
(Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...//)
Banda neka muhunu .....
Banda neka muhunu galavevi aththa idiriye
Banda yaksha munu hanganna beriya me lowe
Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...
Yukti dharmatave...
Me lowe me lowe me lowe lowe lowe
(Yukti dharmatave tani shakti balaya ve lowe...//)
Yukti dharmatave...
Yukti dharmatave vanchava boruwa raja nowe
Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...
Aththata atha deela...
Aththata atha deela paya denna boreva dutu thane
Aththata atha deela...
Aththata atha deela pennanna yuktiye bale
Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...
Onna babo billa....ඔන්න බබො බිල්ලා ගී පද
ඔන්න බබො බිල්ලා...
(ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...//)
බැන්ද නේක මුහුනු .....
බැන්ද නේක මුහුනු ගැලවේවි ඇත්ත ඉදිරියේ
බැන්ද යක්ෂ මූණු හංගන්න බැරිය මේ ලොවේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...
යුක්ති ධර්මතාවේ...
මේ ලොවේ මේ ලොවේ මේ ලොවේ ලොවේ ලොවේ
(යුක්ති ධර්මතාවේ තනි ශක්ති බලය වේ ලොවෙ...//)
යුක්ති ධර්මතාවේ...
යුක්ති ධර්මතාවේ වංචාව බොරුව රජ නොවේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...
ඇත්තට අත දීලා...
ඇත්තට අත දීලා පය දෙන්න බොරැව දුටු තැනේ
ඇත්තට අත දීලා...
ඇත්තට අත දීලා පෙන්නන්න යුක්තියේ බලේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...
ඔන්න බබො බිල්ලා....
Performances of Onna Babo Billa
Cover versions, live performances, and reality-show contestant performances of “Onna Babo Billa” on YouTube.
Cover Versions · 12
▶CoverBILLA බිල්ලා - CENTIGRADZCentigradz Live
▶Coverඔන්න බබෝ බිල්ලා එනවා | Official Movie TrailerWE TV
▶Cover¶ මේ ජීවනයේ _ එච් ආර් ජෝතිපාල _ Me Jeewanaye _ H R Jothipala _ Onna Babo Billo EnawaLalith's Music Chamber
▶CoverOnna Babo Billa | ඔන්න බබො බිල්ලා | H.R. Jothipala | Tribal Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverONNA BABO BILLO ENAWA by Freddie Silva | ඔන්න බබො බිල්ලෝ එනවා - ප්‍රෙඩී සිල්වා | Freddie SilvaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverOnna Babo Billo Enawa (ඔන්න බබෝ බිල්ලෝ එනවා) | Saman Perera | Derana 60 Plus Season 06 | Top 20Derana 60 Plus
▶Coverඔන්න බබෝ බිල්ලෝ | Onna Babo Billo by Freddie SilvaSinhala Old Hits
▶Coverඔන්න බබෝ බිල්ලා onna babo billa - ෆ්‍රෙඩී සිල්වා Fredy Silvamihirigi "මිහිරිගී"
▶Cover¶ ඔන්න බබෝ බිල්ලා _ එච් ආර් ජෝතිපාල l Onna babo billa _ H R JothipalaLalith's Music Chamber
▶CoverOnna babo billo enawa freddy silva song - ඔන්න බබෝ බිල්ලෝ එනවාOldHitzZ
▶Coverඔන්න බබෝ බිල්ලා Onna Babo Billa @danamusicslDana Music
▶CoverOna babo billa song 2019 ඔන්න බබෝ බිල්ලා ,konda kalui maruma marui, Chamoda Rathnamalala .comChamoda Rathnamalala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Onna Babo Billa LyricsOnna Babo Billa Lyrics Englishඔන්න බබො බිල්ලාඔන්න බබො බිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics