His Tin Ekak Lyrics by HR JothipalaMilton PereraMohidin Beg
His Tin Ekak (හිස් ටින් එකක්) is a Sinhala song sung by HR Jothipala, Milton Perera, and Mohidin Beg. The lyrics were written by Siril A Seelawimala, and the music is composed by P.L.A. Somapala. This page presents the His Tin Ekak lyrics in Sinhala script (හිස් ටින් එකක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | His Tin Ekak |
|---|---|
| SINGER | HR Jothipala, Milton Perera, Mohidin Beg |
| LYRICIST | Siril A Seelawimala |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 286 |
| UPDATED |
His Tin Ekak Lyrics
His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli //
Katavath baya nae api thibunath nathath salli
O... thibunath nathath salli
Api kaiwaru nae malli
E wunath
His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli
Ape paatiya pirimi paatiyai
Api chande denne wasiyatayi
Koi kaage aanduwath apata ekayi
Apata one prajaathaththravaadayayi
E wunath
His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli
Nathi bari ekaa thallu wenawa
Puluwan minihaa hinaha wenawa
Wati wati wunath nagitinawa
Mage baleth man pennanawa
Atha naennam...
His tin ekak wagei ape me jeewithe malli
Kisi wasiyak nae haamathei nathtam athe salli
Kisi wasiyak nae haan...
Kisi wasiyak nae haamathei nathtam athe salli
His tin ekak wagei ape me jeewithe malliහිස් ටින් එකක් ගී පද
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි
ඒ වුණත්
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අපට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි
ඒ වුණත්
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්...
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලිPerformances of His Tin Ekak
Cover versions, live performances, and reality-show contestant performances of “His Tin Ekak” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHis tin ekak wage හිස් ටින් එකක් වගේ - MG Dhanushka song- New 2017wage වගේ - MG Dhanushka song- New 2017
▶Reality ShowHis Tin Ekak Wage හිස් ටින් එකක් Jothipala, Baig & Milton Perera Tribute Reggae Remix |Yakali MusicWage Jothipala, Baig & Milton Perera Tribute Reggae Remix
▶Reality ShowHis Tin Ekak Wage - (හිස් ටින් එකක් වාගේ) - Live Performance by Rivi RajapakseWage - - Live Performance by Rivi Rajapakse
Live Performances · 2
Cover Versions · 12
▶CoverHis Tin Ekak Wage - HR Jothipala, Milton Perera, Mohideen Beg හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ...Sinhala Songs 3000
▶Coverහිස් ටින් එකක් වාගෙයි - His tin ekak wageiIsuru imaC
▶Coverහිස් ටින් එකක් වාගෙයි - AllRight ~SHAA~VIDEO~SHAA VIDEO
▶CoverHis Tin Ekak Wage හිස් ටින් එකක් Jothipala, Baig & Milton Perera Tribute Reggae Remix Short VideoYakali Music
▶Coverහිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේDr.Rohitha Pradeep
▶CoverMohideen Baig, H.R. Jothipala, Milton Perera: His Tin EkakOld Songs - පරණ සින්දු
▶Coverහිස් ටින් එකක් වාගේ Alvin versionOG VIDEO PRODUCTION
▶CoverMohideen Baig, Milton Perera & H.R. Jothipala: His Tin Ekak (Film: Den Mahakada)InfoLankaMiyuruGee
▶Coverhis tin ekak wagee හිස්ටින් එකක් වාගේ hr jothipala එච් ආර් ජෝතිපාලපෘථිවි ටීවී. pruthuwi tv .
▶Coverහිස් ටින් එකක් වාගේ | His Tin Ekak wage - Reggae Classical Fusion Coverසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶Coverහිස් ටින් එකක් වාගේ | His Tin Ekak wage - Reggae Classical Fusion CoverReggae Malli
▶CoverTin Ekak Wage Ape Me Jeewithe# ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ) Cover Music Videosusantha rohitha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
His Tin Ekak LyricsHis Tin Ekak Lyrics Englishහිස් ටින් එකක්හිස් ටින් එකක් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsP.L.A. Somapala ComposerSiril A Seelawimala Lyricist

