Chandana Allen Naala Lyrics by HR Jothipala
Chandana Allen Naala (චන්දන ඇල්ලෙන් නාලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Chandana Allen Naala lyrics in Sinhala script (චන්දන ඇල්ලෙන් නාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandana Allen Naala |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 35 |
| UPDATED |
Chandana Allen Naala Lyrics
Chandana ellen nala - anjana mal mi gala
Hanguna bambara awa - lassana rahasak kiwa
Chandana ellen nala...
Malata muwa vi inne - mal peti yata sangavenne
Hadakata turulu va inne - lokaya nae eya denne
Chandana ellen nala... /
Dahasak neth yomu vanne - enamudu nae hadunnenne
Asipiya yata sangavenne - sihina lowe hamu vanne
Chandana ellen nala... /
Eka kusumaki pibidenne - eka vana bambareki inne
Debarun senaa enne - venasak nae siduvenne
Chandana ellen nala... /චන්දන ඇල්ලෙන් නාලා ගී පද
චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා...
මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /
දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමු වන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /
එක කුසුමකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /Performances of Chandana Allen Naala
Cover versions, live performances, and reality-show contestant performances of “Chandana Allen Naala” on YouTube.
Cover Versions · 12
▶Coverchandana allen naala H. R. Jothipala චන්දන ඇල්ලෙන් නාලා එච් ආර් ජෝතිපාල99 %
▶CoverChandana Allen Naala (චන්දන ඇල්ලෙන් නාලා) - H. R. Jothipala - Official Music AudioM Entertainments
▶CoverCHANDANA ALLEN by H.R.JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverChandana allen nala | චන්දන ඇල්ලෙන් නාලා H.R Jothipala | Romesh JothiRomesh Jothi Official
▶CoverChandana Allen Nala HDSenehase Nawatheana
▶Coverචන්දන ඇල්ලෙන් නාලා - Chandana allen nala ; Mandolin Cover Song.Ravipathi Uthpala Kandage
▶CoverGreshan Ananda | චන්දන ඇල්ලෙන් නාලා | Chandana Allen Nala | ග්‍රේෂන් ආනන්ද | Original SongSOUND BOARD
▶CoverChandana Allen Kingsli (චන්දන ඇල්ලෙන් නාලා අංජන මල් මී ගාලා කිංස්ලි පීරිස්)Flash BackPS Creation
▶Coverචන්දන ඇල්ලේන් නාලා |Chandana Allen Nala | NadagamkarayoMAI PRODUCTION
▶CoverChandana Allen Nala (Sinhala Song Meaning) - H R JothipalaSinhala Lyricspedia
▶Cover¶ චන්දන ඇල්ලෙන් නාලා _ Chandana allen nala _එච්.ආර්. ජෝතිපාල _ H. R. JothipalaLalith's Music Chamber
▶CoverChandana Allen Nala || H.R. Jothipala Song - චන්දන ඇල්ලෙන් නාලා|| Manjula SajeewaniManjula Sajeewani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandana Allen Naala LyricsChandana Allen Naala Lyrics Englishචන්දන ඇල්ලෙන් නාලාචන්දන ඇල්ලෙන් නාලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics