Adara Mal Pawane Lyrics by HR Jothipala
Adara Mal Pawane (ආදර මල් පවනේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Adara Mal Pawane lyrics in Sinhala script (ආදර මල් පවනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Mal Pawane |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 76 |
| UPDATED |
Adara Mal Pawane Lyrics
Chitrapataya: Duleeka (1974)
(Aadara mal pawane
Ae yana me gamane
Kohedo yanne kawudo denne
Duleeka.... Duleeka.... Duleeka.... Duleeka....//)
Wedana kande indala
Aadaraya deka atha wanala
Sulage paavi susum helavi
Duleeka .... Duleeka .... Duleeka .... Duleeka ....
Duleeka .... Duleeka .... Duleeka .... Duleeka ....
Aadara mal pawane
Ae yana me gamane
Kawudo denne kohedo yanne
Duleeka.... Duleeka.... Duleeka.... Duleeka....
Chanchala situville mangala oville
Nelawee yanne ae mese
Pem mal uyanatado kadulali muhudatado
Aadara mal pawane....//ආදර මල් පවනේ ගී පද
චිත්‍රපටය : දුලීකා (1974)
(ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....//)
වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා ....
දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා ....
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....
චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ
ආදර මල් පවනේ....//Performances of Adara Mal Pawane
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Mal Pawane” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveAadara Mal Pawane|ආදර මල් පවනේ Suneth Udayarathna(podi Jothi) with Shineflower live on SarigamaSajjeShineflower Musical Band
▶LiveAdara Mal Pawane | ආදර මල් පවනේ | Dope Sindu Live | H R JothipalaDope Sindu
▶LiveAdara Mal Pawane ආදර මල් පවනේ Jothipala Club night Surendra Live in Concert Melbourne Marians 2024Visit Sri Lanka
Cover Versions · 12
▶Coverමුව මදහාසේ / ආදර මල් පවනේ | Muwa Madahase / Adara Mal Pawane | Coverකලාව kalawa
▶CoverAdara Mal Pawane (Duleeka), H.R. Jothipala, ආදර මල් පවනේNadee Nisansala
▶CoverAadara Mal Pawane | ආදර මල් පවනේ | Gayan Gunawardana | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverADARA MAL PAWANE by H. R. JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverAadara Mal Pawane (ආදර මල් පවනේ) - Amal PereraSuresh Maliyadde
▶Coverආදර මල් පවනේ (දුලීකා)- Adara Mal Pawane (Dulika)| රෝන්දේ - Rondeරෝන්දේ - Ronde
▶CoverAdara Mal Pawane - ආදර මල් පවනේ - EDM CoverArA Beats
▶CoverAdara Mal Pawane (ආදර මල් පවනේ) Saxophone Cover | Masha NuwangiMasha Nuwangi (Saxo Mashi)
▶Cover2FORTY2 - ආදර මල් පවනේ (Remake) | Ft. Billy Fernando | Adara Mal Pawane2FORTY2
▶CoverAdara Mal Pawane - Surendra Perera | අදර මල් පවනේ - සුරේන්ද්‍ර පෙරේරාSri Tv
▶CoverNadagamkarayo |Adara Mal Pawane (ආදර මල් පවනේ) | Sara songsDinith Creations
▶Coverආදර මල් පවනේ - දුලීකා 1974Nihal Munasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Mal Pawane LyricsAdara Mal Pawane Lyrics Englishආදර මල් පවනේආදර මල් පවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

