Duka See Sada Pemin Rakimi Lyrics
by HR Jothipala
“Duka se sada pemin rakimi” (දුක සේ සදා පෙමින් රකිමි): Duka See Sada Pemin Rakimi (දුක සේ සදා පෙමින් රකිමි) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුක සේ සදා පෙමින් රකිමි ගී පද.
| SONG | Duka See Sada Pemin Rakimi |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Duka See Sada Pemin Rakimi Lyrics Singlish
Duka se sada pemin rakimi
Mam mage sudu
Sanasum pawan sala
Sanasa ma mage sudu
Me lo seli bindi giyath
Nosale mage pathum
Matu athmaye da ennan
Soyala obe hangum mage sudu
Visandum nathai kiyala
Lanvi nethu wasa sale
Soyanu ithin priye
Venvi ma pela dukin
Jathi da matu soya ennamima mama mage suදුක සේ සදා පෙමින් රකිමි ගී පද
දුක සේ සදා පෙමින් රකිමි
මම් මගේ සූදූ
සැනසුම් පවන් සලා
සනසා මා මගේ සුදු
මේ ලෝ සැලී බිඳි ගියත්
නොසැලේ මගේ පැතුම් //
මතු ආත්මයේ ද එන්නම්
සොයලා ඔබේ හැඟුම් මගේ සුදු
විසඳුම් නැතැයි කියාලා
ළංවී නෙතු වසා සැලේ//
සොයනු ඉතින් ප්‍රියේ
වෙංවී මා පෙළා දුකින්
ජාති ද මතු සොයා එන්නෙමි මම මගේ සුRelated Songs and Tags
Duka See Sada Pemin Rakimi LyricsDuka See Sada Pemin Rakimi Lyrics Englishදුක සේ සදා පෙමින් රකිමිදුක සේ සදා පෙමින් රකිමි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics