Duppath Pohosath Lyrics by HR Jothipala
Duppath Pohosath (දුප්පත් පොහොසත්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Duppath Pohosath lyrics in Sinhala script (දුප්පත් පොහොසත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duppath Pohosath |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 38 |
| UPDATED |
Duppath Pohosath Lyrics
duppath pohosath dekak one nae
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee
ganga ela dola simbarundu gal para galanne monawata
duk peeda da bindu nangwana me apage pipaseta
sampath binda dhanapathiya sethapena kala mahaa mandeeree
kanna bonna naethi asarana dugiya badaginne paare
duppath pohosath dekak one nae
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee
sewana denna suwasay gas kolan sadewi
pihita wenna ahase devi kenek sitivi
andakara nam ranwan e pahan dilewi
dukin inna miniha veeriyen hinawi
aththa sadakal pawathinawamai naeha pitu paa yanne
me basa iranam mithure apa hata naeha naeha waradinne
duppath pohosath dekak one nae
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee
wasthu athi prabhunta denna sitha nodenne
beda dena me apata denna naeha labenne
aaradhanawan naethi namuth dewinda
sadaren wadinne upan kala bilinda
andanna duk weyi inpashu latha weyi e karumayen nowe
lowa savu sampath kenekuta pamanak dewiyan deela nowe
duppath pohosath dekak one nae
bhoomiya matha lokee me ranga bhoomiya matha lokeeදුප්පත් පොහොසත් ගී පද
දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ
ගංගා ඇළ දොළ සිඹරුඳු ගල් පර ගලන්නෙ මොනවාට
දුක් පීඩා දා බිඳු නංවන මේ අපගේ පිපාසෙට
සම්පත් බිඳ ධනපතියා සැතපෙන කල මහා මන්දීරේ
කන්න බොන්න නැති අසරණ දුගියා බඩගින්නේ පාරේ
දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ
සෙවණ දෙන්න සුවසේ ගස් කොලන් සැදේවී
පිහිට වෙන්න අහසේ දෙවි කෙනෙක් සිටීවි
අන්දකාර නම් රන්වන් ඒ පහන් දිලේවි
දුකින් ඉන්න මිනිහා වීරියෙන් හිනාවී
ඇත්ත සදාකල් පවතිනවාමයි නැහැ පිටු පා යන්නේ
මේ බස ඉරණම් මිතුරේ අප හට නැහැ නැහැ වරදින්නේ
දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ
වස්තු ඇති ප්‍රභුන්ටා දෙන්න සිත නොදෙන්නේ
බෙදා දෙන මේ අපටා දෙන්න නැහැ ලැබෙන්නේ
ආරාධනාවන් නැති නමුත් දෙවින්දා
සාදරෙන් වඩින්නේ උපන් කල බිළින්දා
අඬන්න දුක් වෙයි ඉන්පසු ලත වෙයි ඒ කරුමයෙන් නොවේ
ලොව සවු සම්පත් කෙනෙකුට පමණක් දෙවියන් දීලා නොවේ
දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේPerformances of Duppath Pohosath
Cover versions, live performances, and reality-show contestant performances of “Duppath Pohosath” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverදුප්පත් පොහොසත් කමක් ගීතය ඩිලයිටඩ් රහටShashika Video Team
▶Coverදුප්පත් පොහොසත් | Duppath Pohosathතිලක් ජෝති උපහාර ගී(Thilak Jothi Upahara Gee)
▶CoverDuppath Pohosath - Surendra | දුප්පත් පොහොසත් (සුරේන්ද්‍ර පෙරේරා) | Dhayon Sangeetha Raha 3rd ShowDHAYON PRESENTS
▶CoverDuppath Pohosath / දුප්පත් පොහොසත්Sathsara Music
▶CoverDuppath pohosathBeautiful Heart
▶Coverහාදුව දුප්පත් පොහොසත් / Haduwa Duppath Pohosath - K. Sena - Film : HATHARA WATE (1972)I.G. Bandula (Bandula Gamage)
▶CoverDuppath Pohosath- Manej Sanjaya - (දුප්පත් පොහොසත්) Hikkaduwa Shiny |(හික්කඩුව ෂයිනි) - @ RathabaleStudio Line One🇱🇰
▶CoverDuppath Pohosath | දුප්පත් පොහොසත් | Sinhala Cinema LKSinhalaCinemaLK
▶CoverDuppath Pohosath / දුප්පත් පොහොසත් /Song Octa Pad CoverSPD Music Production
▶Cover08. Duppath Pohosath - Sahara with H R Jothipala Gee 16-3Sahara Studio
▶Coverදුප්පත් පොහොසත්|Duppath pohosath|H.R Jothipala|Voice-@DinukavishmithaDinuka vishmitha
▶Coverමෙන්න තවත් සුපිරියක් | Duppath Pohosath (දුප්පත් පොහොසත්) Bongo Cover | Amila Music OneAmila Music One
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duppath Pohosath LyricsDuppath Pohosath Lyrics Englishදුප්පත් පොහොසත්දුප්පත් පොහොසත් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


