Senehasa Pawa Lyrics
“Senehasa paewa yali hamuwuwa” (චිත්‍රපටය : නැවත හමුවෙමු (1982), Senehasa Pawa (සෙනෙහස පෑවා) lyrics: a Sinhala love song sung by Anjalin Gunathilaka and HR Jothipala, with words by Dayasena Gunasinghe and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Senehasa paewa, and in Sinhala it is සෙනෙහස පෑවා ගී පද.
| SONG | Senehasa Pawa |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| LYRICIST | Dayasena Gunasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 30 |
| UPDATED |
Senehasa Pawa Lyrics Singlish
(Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara)...//
Ninde un hada santhane
Pem geethe yali ninnade
Pera sasare pathuma lese
Enu suhadhe lanwee maawetha
Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara
Deva mandire pem lowe
Deepayan dile aadare
Dee sahan sane pera dine
Seenayan sabae wee thiye
Mal pipi mal sara nimnaya jeewithe mage
Saada denu priye
Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara
Ninde un hada santhane
Pem geethe yali ninnade
Pera sasare pathuma lese
Enu suhadhe lanwee maawetha
Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara
Dee nuwan kalum tharu dina
Maawathe yamu vaasana
Raawayen obe pem sina
Paawa yayi laye vedana
Dev lowa sathsara nanwana maa hade sene
Jeewe obe priye
Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara
Ninde un hada santhane
Pem geethe yali ninnade
Pera sasare pathuma lese
Enu suhadhe lanwee maawetha
Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara..
Nim nethi vaare bhawaya sara..
Nim nethi vaare bhawaya sara..සෙනෙහස පෑවා ගී පද
චිත්‍රපටය : නැවත හමුවෙමු (1982)
(සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා)...//
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගීතේ යළි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ
එනු සුහදේ ළංවී මාවෙත
සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා
දේව මන්දිරේ පෙම් ලොවේ
දීපයන් දිලේ ආදරේ
දෑ සවන් සැණේ පෙර දිනේ
සීනයන් සැබෑ වී තියේ
මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ
සාදා දෙනු ප්‍රියේ
සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගීතේ යළි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ
එනු සුහදේ ළංවී මාවෙත
සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා
දී නුවන් කැළුම් තරු දිනා
මාවතේ යමූ වාසනා
රාවයෙන් ඔබේ පෙම් සිනා
පාව යයි ළයේ වේදනා
දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ
ජීවේ ඔබ ප්‍රියේ
සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගීතේ යළි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ
එනු සුහදේ ළංවී මාවෙත
සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා..
නිම් නැති වාරේ භවය සරා..
නිම් නැති වාරේ භවය සරා..Performances of Senehasa Pawa
Cover versions, live performances, and reality-show contestant performances of “Senehasa Pawa” on YouTube.
Cover Versions · 12
▶Coverසෙනෙහස පෑවා යලි හමුවුවා# Senehasa pawa yali hamu una JothipalaSRL Expert
▶CoverSenehasa pawa yali hamu uwa සෙනෙහස පෑවා යලි හමු .....STAR WINGS
▶CoverSenehasa pewa සෙනෙහස පෑවා යලි හමුවූවාNAWO tube
▶CoverKaveesha Kaviraj With Anjalin Gunathilaka Senehasa PawaKaveesha Kaviraj
▶CoverSenehasa Pewa - සෙනෙහස පෑවා - H. R. Jothipala and Anjeline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverH.R. Jothipala ft. Angeline Gunathilake | සෙනෙහස පෑවා | Senehasa Pawa | එච්.ආර්.ජෝතිපාල | OriginalSOUND BOARD
▶CoverSenehasa pawa - H.R. Jothipala & Angeline Gunathilaka (Original) සෙනෙහස පෑවා - ජෝති-ඇන්ජලීන් ගුණතිලකTones N Tunes
▶CoverSenehasa pawa yali hamuuwa - H.R Jhothipala & Anjalin Gunathilaka / සෙනෙහස පෑවා යලි හමුවූවාRhythm Nice
▶Coverසෙනෙහස පෑවා (Senehasa Pewa)SDIG NCP Kithsiri jayalath
▶CoverSenehasa pewa yali hamu uwa සෙනෙහස පෑවා යලි හමුවුවා | Malisa Mix Sinhala Sr LankaMalisa Mix
▶Coverසෙනෙහස පෑවා යලි හමුවුවා -Senehasa pawa yali hamu - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකSri Vijaya Geetha Mihira
▶Coverසෙනෙහස පෑවා.....යලි හමුවූවා..... නිම් නැති වාරෙ සසර සරා......... Senehasa pewa..yali hamu wuwa...ගී Hp
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehasa Pawa LyricsSenehasa Pawa Lyrics Englishසෙනෙහස පෑවාසෙනෙහස පෑවා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsSarath Dasanayake ComposerDayasena Gunasinghe Lyricist