Ananga Ran Hee Lyrics
“Chitrapataya: Asha Daesin (1978” (චිත්‍රපටය : ආශා දෑසින් (1978): Ananga Ran Hee (අනංග රන් හී) lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka and Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is අනංග රන් හී ගී පද, and many know it simply as Chitrapataya: Asha.
| SONG | Ananga Ran Hee |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Milton Mallawarachchi |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 101 |
| UPDATED |
Ananga Ran Hee Lyrics Singlish
Chitrapataya: Asha Daesin (1978)
(Ananga ran hiye mal saraya vaedila
Hitak hitaka laegum labaala...//)
Saman lataave malak hina..ve
Yauvan sitata naevum suvanda genaave
Paetum pataala perum puraala
Maevva vimana sevva sevana piriila
Ananga ran hiye....
Vasanthe.... dasanthe....
Sithe sathutu ridee vala paavela
Sugande.... galanne....
Ape lovama sahan suven naevila
Manda palingu ran mini muthu
Daen mata atha hada oba sathu
Yugen yuge obama laebewa
Ananga ran hiye....
Saman lataave malak hina..ve....
Ananga ran hiye....
Sinaave.... udaave....
Mage dinindu kaelum hela maa bala
Pipila.... saelila....
Mage piyuma leleyi dileyi paavela
Randa randa muva hasaraeli
Bandha bandha rasa situvili
Pemin thutin diviya gewewa
Ananga ran hiye....
Saman lataave malak hina..ve....
Ananga ran hiye....අනංග රන් හී ගී පද
චිත්‍රපටය : ආශා දෑසින් (1978)
(අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා...//)
සමන් ලතාවේ මලක් හිනා..වේ
යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ
පැතුම් පතාලා පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවණ පිරීලා
අනංග රන් හීයෙ....
වසන්තේ.... දසන්තේ....
සිතේ සතුටු රිදී වලා පාවෙලා
සුගන්දේ.... ගලන්නේ....
අපේ ලොවම සහන් සුවෙන් නෑවිලා
මන්ද පළිඟු රන් මිණි මුතු
දැන් මට ඇත හද ඔබ සතු
යුගෙන් යුගේ ඔබම ලැබේවා
අනංග රන් හීයෙ....
සමන් ලතාවේ මලක් හිනා..වේ....
අනංග රන් හීයෙ....
සිනාවේ.... උදාවේ....
මගේ දිනිඳු කැළුම් හෙළා මා බලා
පිපීලා.... සැලීලා....
මගේ පියුම ලෙලෙයි දිලෙයි පාවෙලා
රන්ද රන්ද මුව හසරැලි
බන්ධ බන්ධ රස සිතුවිලි
පෙමින් තුටින් දිවිය ගෙවේවා
අනංග රන් හීයෙ....
සමන් ලතාවේ මලක් හිනා..වේ....
අනංග රන් හීයෙ....Performances of Ananga Ran Hee
Cover versions, live performances, and reality-show contestant performances of “Ananga Ran Hee” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅනංග රන් හී - Ananga Ran Hee Mal Saraya Wadila Dj Remix | Dj Shaggy RemixDJ SHAGGY REMIX
▶Coverකැලුම්, පියුමාලි සහ දෙව්මි අනංග රන් හී සිංදුවට නටපු අපූරු නැටුම | Soorya Sinhale හිරුත් එක්ක අවුරුදුHiru TV LIVE
▶Coverඅනංග රන් හී මල් සැරය වැදීලා...Hiru TV LIVE
▶CoverAnanga Ran Hee - අනංග රන් හී Movie : Asha Desin : 1978Mode Music
▶CoverAnanga Ran Hee අනංග රන් හීයෙ Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverAnanga Ran Hee ( අනංග රන් හී ) Million Mallawarachchi End Anjalin Gunathilaka | Sinhala Music somgඅමතක නොවන කැසට් මතකය
▶Cover𝗔𝗻𝗮𝗻𝗴𝗮 𝗥𝗮𝗻 𝗛𝗲𝗲 (𝐸𝒟𝑀 𝑅𝑒𝓂𝒾𝓍) By 𝙃𝙚𝙨𝙝𝙖𝙣 𝙆𝙪𝙧𝙪𝙥𝙥𝙪 - අනංග රන් හී (රීමික්සය)Heshan Kuruppu
▶CoverAnanga ran hee (අනංග රන් හී) EDM Cover KENU BEATSKenu Beats Ai
▶CoverAnanga Ran Heeye (අනංග රන් හීයෙ)Kawadi Vibes
▶Coverඅනංග රන් හී මල් සැරය වැදීලා Ananga Ran Hee Mal Seraya Wedeela,Edm,Remix ,Dj,Rock StyleROCK Panchi
▶CoverAnanga Ran Hee -අනංග රන් හී - Milton Mallawarachchi & Anjaleen Gunathilaka | Sinhala Love SongLKSongVibes
▶CoverAnanga Ran Hee Mal Saraya Wadila අනංග රන් හී මල් සැරය වැදීලා කුඩාවැල්ල Kudawella 2025 kawadiKawadi down south
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananga Ran Hee LyricsAnanga Ran Hee Lyrics Englishඅනංග රන් හීඅනංග රන් හී ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
