Dineka Oba Lyrics by Anjalin Gunathilaka
Dineka Oba (දිනෙක ඔබ) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Dineka Oba lyrics in Sinhala script (දිනෙක ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dineka Oba |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 6 |
| UPDATED |
Dineka Oba Lyrics
dineka oba sanda wage hedayi
nevatha oba ira wage sedayi
me venaskama nathi unath nima
dinen dinen adare vadai..
hinassana vita sinasemi
adannata bae bala imi
hinassana vita sinasemi
adannata bae bala imi
gangak veni oba samath pavathum
obae langa ida patha imi..
dineka oba sanda wage hedayi..
ude mal vila manoharai
sandae kala eya vidabarai
ude mal vila manoharai
sandae kala eya vidabarai
lovehi diyadama venas veemaya
obath eya paehadili karayi.
dineka oba sanda wage hedayi..
vilae diya ganguladi borai
gangae diya sayuredi serai
vilae diya ganguladi borai
gangae diya sayuredi serai
obae sevaneda mese ida hita
vivida haenguman udakarayi
dineka oba sanda wage hedayi...දිනෙක ඔබ ගී පද
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි
නැවත ඔබ ඉර වාගේ සැඩයි
මේ වෙනස්කම නැති උනත් නිම
දිනෙන් දිනෙන් ආදරේ වඩයි..//
හිනස්සන විට සිනාසෙමි
අඬන්නට බෑ බලා ඉමි
හිනස්සන විට සිනාසෙමි
අඬන්නට බෑ බලා ඉමි
ගඟක් වැනි ඔබ සමැත් පැවතුම්
ඔබේ ළඟ ඉද පතා ඉමි..
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි..
උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි
උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි
ලොවෙහි දියදම වෙනස් වීමය
ඔබත් එය පැහැදිලි කරයි.
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි..
විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි
විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි
ඔබේ සෙවණෙද මෙසේ ඉඳ හිට
විවිධ හැඟුමන් උදාකරයි
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...Performances of Dineka Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Dineka Oba” on YouTube.
Cover Versions · 10
▶CoverDineka Oba Sanda - දිනෙක ඔබ සඳ Anjaleen Gunathilaka/Premakeerthi/Victor DalugamaPremakeerthi Gee
▶CoverDineka Oba දිනෙක ඔබ Anjalin GunathilakaSL Music Voice
▶CoverDineka Oba Sanda Wage දිනෙක ඔබ සඳ වාගේ හැඩයි Anjaleen Gunathilaka Premakeerthi De AlwisKiwi in Down Under
▶CoverDINEKA OBA SADA WAGE ANJALIN GUNATHILAKAmaheshi kausalya
▶CoverDineka Oba Sanda Wage Hadai දිනෙක ඔබ සඳ වාගේ Cover SongJayanthi Perera Musics
▶CoverDineka oba sanda | දිනෙක ඔබ සඳ | Darshani kodithuwakku | Vindi creationsvindi creations
▶CoverDineka oba sandu waage දිනෙක ඔබ සද වාගේ හැඩයි ඇන්ජලීන් ගුණතිලකයන් ගී පද ප්‍රේමකීර්ති ද අල්විස්Nishabha Ranatunga
▶CoverDineka oba sanda wage (දිනෙක ඔබ) Thamara berlinithamara krueger
▶Coverදිනෙක ඔබ මා.(ඔබ නැති රාත්‍රීයෙ) dineka oba ma ..sathira hirushan..new sinhala song 2020SL mayura. music
▶CoverDineka oba ira wage hedai දිනෙක ඔබ ඉර වාගේ හැඩයි Cover by nima siriwardhana..Nima Siriwardhana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dineka Oba LyricsDineka Oba Lyrics Englishදිනෙක ඔබදිනෙක ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics