Situ Madure Ho Lyrics by Anjalin Gunathilaka
Situ Madure Ho (සිටු මැදුරේ හෝ) is a Sinhala song sung by Anjalin Gunathilaka. The lyrics were written by Somapala Rathnayake, and the music is composed by Sarath Dasanayake. This page presents the Situ Madure Ho lyrics in Sinhala script (සිටු මැදුරේ හෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Situ Madure Ho |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| LYRICIST | Somapala Rathnayake |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 11 |
| UPDATED |
Situ Madure Ho Lyrics
Chitrapataya: Nilla Soya (1976)
Situ madure ho punchi pele ho
Atha bhawe ho ma oba hamuwi thibuna
(Hamuwi deduwa hinahi handuwa...//)
Mampetha ahura inna epa
Paa matha mal peti pala nohela
Duk peedawan denna epa
Dedenawa hamu kota tapa nohera
Kawada ho dedenawa hamuwi thibuna
Hamuwi deduwa hinahi handuwa
Situ madure ho....
An saranak nae oben hera
Obamaya pilibanda sit gatthe
Ek wannata nam eka matthe
Yamu yali ipadena rata patthe
Kawada ho ma oba hamuwi thibuna
Hamuwi deduwa hinahi handuwa
Situ madure ho....සිටු මැදුරේ හෝ ගී පද
චිත්‍රපටය : නිල්ල සොයා (1976)
සිටු මැදුරේ හෝ පුංචි පැළේ හෝ
ඈත භවේ හෝ මා ඔබ හමුවී තිබුණා
(හමුවී දෙඩුවා හිනැහී හැඬුවා...//)
මංපෙත අහුරා ඉන්න එපා
පා මත මල් පෙති පළ නොහෙළා
දුක් පීඩාවන් දෙන්න එපා
දෙදෙනා හමු කොට තප නොහැරා
කවදා හෝ දෙදෙනා හමුවී තිබුණා
හමුවී දෙඩුවා හිනැහී හැඬුවා
සිටු මැදුරේ හෝ....
අන් සරණක් නෑ ඔබෙන් හැරා
ඔබමය පිළිබඳ සිත් ගත්තේ
එක් වන්නට නම් එක මත්තේ
යමු යළි ඉපදෙන රට පැත්තේ
කවදා හෝ මා ඔබ හමුවී තිබුණා
හමුවී දෙඩුවා හිනැහී හැඬුවා
සිටු මැදුරේ හෝ....Performances of Situ Madure Ho
Cover versions, live performances, and reality-show contestant performances of “Situ Madure Ho” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverසිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ...ඇන්ජලින් ගුණතිලක .(Situ medure ho punchi pele...Anjalin gunathilaka )Lanka Multi Voice
▶Coverසිටු මැදුරේ හෝ පුංචි පැලේ Situ Madure Ho (Audio) Anjalin GunathilakeWDIK
▶Coverසිටු මැදුරේ හෝ (Situ Madure Ho) - Techno/EDM Cover SongCover Club
▶CoverSitu Medure Ho | සිටු මැදුරේ හෝ | Anjalin Gunathilaka | Amila NadeeshaniAmila Nadeeshani
▶CoverSitu Madure Ho - Chathuni Amasha Gunatillekenishan64
▶CoverSitu Medure Ho (සිටු මැදුරේ හෝ) | Neetha Dalugama | Derana 60 Plus Season 06 | Top 24 | TV DeanaDerana 60 Plus
▶CoverSitu Medure Ho ( සිටු මැදුරේ හෝ ) | Angeline GunathilakeFahim Mawjood Productions
▶Coverසිටු මැදුරේ හෝ ( ඇන්ජලින් ගුණතිලක උපහාර ගී)|Amila nadeeshani| Flashback| SL FLASH MUSICSL FLASH MUSIC
▶Coverසිටු මැදුරේ හෝ | Anjaline Gunathilake | Cover by Chaapa AmarasingheMy life diary
▶CoverSitu Madure Hoo --- ඇන්ජලීන් ගුණතිලක.Chamila Thanushi
▶Coverසිටු මැදුරේ හෝ | Situ Madure Ho | Anjalin Gunathilake | Coverමතකසර - MathakaSara
▶CoverSitu Madure Ho / සිටු මැදුරේ හෝ - (COVER By) - MADAVI-MDPMADAVI-MDP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Situ Madure Ho LyricsSitu Madure Ho Lyrics Englishසිටු මැදුරේ හෝසිටු මැදුරේ හෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsSarath Dasanayake ComposerSomapala Rathnayake Lyricist

