Sewane Kumbuk Sewane Lyrics by Anjalin GunathilakaT.M. Jayarathne
Sewane Kumbuk Sewane (සෙවණේ කුඹුක් සෙවණේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and T.M. Jayarathne. The music is composed by Premasiri Kemadasa. This page presents the Sewane Kumbuk Sewane lyrics in Sinhala script (සෙවණේ කුඹුක් සෙවණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewane Kumbuk Sewane |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, T.M. Jayarathne |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 12 |
| UPDATED |
Sewane Kumbuk Sewane Lyrics
Chitrapataya: Monarathenna (1979)
Sewane kumbuk sewane gan there hamana pawane
Miyuru gee ral paa kere siyum thath binda hadawathe
(Kumariyaka sitha salitha wee atha...//)
Ohuta aya hamu wunawe nethata netha langa wunawe
Awadi wu gee rawayen kumari gena anuragayan
Ege sawan yuga sanasala ahasa tharu meda hinda bala
(Ahasa tharu meda inda bala...///)
Ohuta aya himi wunawe mage pathuma itu wunawe
Pipinu udawediya male bambara kinkini aseido
Seena sithijaya isawwe kohe sangawi giyado
Kohe sangawi giyado kohe sangawi giyado
Ohuta aya himi wunawe mage pathuma itu wunawe
Sagaraye muthu kodewe kinnariya thani wunado
Lahiru basa giya vimane paata sithuwam makedo
Paata sithuwam makedo paata sithuwam makedo
Ohuta aya himi wunawe mage pathuma itu wunawe
Sewane kumbuk sewane gan there hamana pawane
Miyuru gee ral paa kere siyum thath binda hadawathe
(Kumariyaka sitha salitha wee atha...//)
Ohuta aya himi wunawe nethata netha langa wunaweසෙවණේ කුඹුක් සෙවණේ ගී පද
චිත්‍රපටය: මොණරතැන්න (1979)
සෙවණේ කුඹුක් සෙවණේ ගං තෙරේ හමන පවනේ
මියුරු ගී රැල් පා කෙරේ සියුම් තත් බිඳ හදවතේ
(කුමරියක සිත සලිත වී ඇත...//)
ඔහුට ඇය හමු වුනාවේ නෙතට නෙත ළං වුනාවේ
අවදි වූ ගී රාවයෙන් කුමරි ගැන අනුරාගයෙන්
ඇගෙ සවන් යුග සනසාලා අහස තරු මැද හිඳ බලා
(අහස තරු මැද ඉඳ බලා...///)
ඔහුට ඇය හිමි වුනාවේ මගෙ පැතුම ඉටු වුනාවේ
පිපිනු උඩවැඩියා මලේ බඹර කිංකිණි ඇසෙයිදෝ
සීන සිතිජය ඉසව්වේ කොහේ සැඟවී ගියාදෝ
කොහේ සැඟවී ගියාදෝ කොහේ සැඟවී ගියාදෝ
ඔහුට ඇය හිමි වුනාවේ මගෙ පැතුම ඉටු වුනාවේ
සාගරේ මුතු කොදෙව්වේ කිංනරිය තනි වුනාදෝ
ළහිරු බැස ගිය විමානේ පාට සිතුවම් මැකේදෝ
පාට සිතුවම් මැකේදෝ පාට සිතුවම් මැකේදෝ
ඔහුට ඇය හිමි වුනාවේ මගෙ පැතුම ඉටු වුනාවේ
සෙවණේ කුඹුක් සෙවණේ ගං තෙරේ හමන පවනේ
මියුරු ගී රැල් පා කෙරේ සියුම් තත් බිඳ හදවතේ
(කුමරියක සිත සලිත වී ඇත...//)
ඔහුට ඇය හිමි වුනාවේ නෙතට නෙත ළං වුනාවේRelated Songs and Tags
Sewane Kumbuk Sewane LyricsSewane Kumbuk Sewane Lyrics Englishසෙවණේ කුඹුක් සෙවණේසෙවණේ කුඹුක් සෙවණේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsPremasiri Kemadasa Composer