E Ran Kanda Pem Hada Gum Didi Lyrics by Anjalin GunathilakaMS Fernando
E Ran Kanda Pem Hada Gum Didi (එ රන්කද පෙම් හඩ ගුම් දිදී) is a Sinhala song sung by Anjalin Gunathilaka and MS Fernando. This page presents the E Ran Kanda Pem Hada Gum Didi lyrics in Sinhala script (එ රන්කද පෙම් හඩ ගුම් දිදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | E Ran Kanda Pem Hada Gum Didi |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, MS Fernando |
| VIEWS | 21 |
| UPDATED |
E Ran Kanda Pem Hada Gum Didi Lyrics
e rankada pem hada gum didee
e rankada pem hada raev didee
e rankada pem hada gum didee
e rankada pem hada raev didee
e ran ran rankada
obata lassala kumariye
pemata ma hada eri thiye
obada mage mal sara
noki rahasak kiyando
ruwata ruwa hada edi thiye
de hada sadahata baedi thiye
enna baoreku wela
pipee innam malak wela
e rankada ....
turulu wenna obae laye
amuthu kithiyak pemaen vaeae
daewena pawasata mage
saelena adara haegum naege
daesa adawan wilasaye
aeyida tholpethi saeli giye
yauwan dewagan nura
enna mathwee kirilliye
e rankada ...එ රන්කද පෙම් හඩ ගුම් දිදී ගී පද
එ රන්කද පෙම් හඩ ගුම් දිදී
එ රන්කද පෙම් හඩ රැව් දිදී
එ රන්කද පෙම් හඩ ගුම් දිදී
එ රන්කද පෙම් හඩ රැව් දිදී
එ රන් රන් රන්කද
ඔබට ලස්සල කුමාරියේ
පෙමට මා හද ඇරි තියේ
ඔබද මගෙ මල් සරා
නොකී රහසක් කියන්දෝ
රුවට රුව හද ඇදී තියේ
දෙහද සදහට බැදී තියේ
එන්න බඔරෙකු වෙලා
පිපී ඉන්නම් මලක් වෙලා
එ රන්කද ....
තුරුළු වෙන්නට ඔබෙ ලයේ
අමුතු කිතියක් පෙමින් වැයේ
දැවෙන පවසට මගේ
සැලෙන ආදර හැගුම් නැගේ
දෑස අඩවන් විලාසයේ
ඇයිද තොල්පෙති සැලී ගියේ
යෞවුන් දෙවගන නුරා
එන්න මත්වී කිරිල්ලියේ
එ රන්කද ...Related Songs and Tags
E Ran Kanda Pem Hada Gum Didi LyricsE Ran Kanda Pem Hada Gum Didi Lyrics Englishඑ රන්කද පෙම් හඩ ගුම් දිදීඑ රන්කද පෙම් හඩ ගුම් දිදී ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics