Punchi Putha Mage Lyrics by Anjalin Gunathilaka
Punchi Putha Mage (පුංචි පුතා මගේ) is a Sinhala song sung by Anjalin Gunathilaka. The lyrics were written by Dharmasiri Gamage. This page presents the Punchi Putha Mage lyrics in Sinhala script (පුංචි පුතා මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Putha Mage |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| LYRICIST | Dharmasiri Gamage |
| VIEWS | 4 |
| UPDATED |
Punchi Putha Mage Lyrics
Punchi putha mage iskole giya
Mulma dawasa ada ve...
Bulath athak di guruthumiyata vanda
Ma thanikala mohothe...
Ada sita puthune hondin igena gena
Matu yam dawaska viyathak vanu mana
Sithin pathum pathala
Ohu panthiye thiyala
Ma ven kala mohothe
Punchi aes deke kandulu bindu dekak
Onna vatenna meanna vatenna...
Punchi putha mage .../
Senehasa mahade gini avilededi
Puthu thani karala panthiye thiyala
Mal gas yata sewane
Puthuge suwada pawane
Ma thani vu mohothe
Panthiya nimavi puthu avidilla
Hinahena daesayi lassana muhunayi...
Punchi putha mage .../පුංචි පුතා මගේ ගී පද
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ...//
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ...//
අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතාලා
ඔහු පන්තියේ තියලා
මා වෙන් කළ මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට...
පුංචි පුතා මගේ .../
සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුනයි...
පුංචි පුතා මගේ .../Performances of Punchi Putha Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Putha Mage” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPunchi Puthu Mage (පුංචි පුතු මගේ) - Rohitha RajapaksaRohitha Rajapaksa
▶CoverPunchi Putha Mage / Anjeline GunathillekeJanith Liyanage
▶Coverපුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය,මුල්ම දවස අද වේParadise Tiliz
▶CoverAngeline Gunathilaka ~ Punchi Putha Mage ¶ පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverPunchi Putha Mage Rankatiya | පුංචි පුතා මගේ රන්කැටියා | MishraBeats Bajawwa | Anton Rodrigo SongsMishra Beats
▶Coverපුංචි පුතා මගේ රන් කැටියා- Punchi Putha mage Ran Katiya - Anton RodriguSinhala Music Box
▶Cover10. Punchi Putha Mage - Sahara with Anton Rodrigo Gee 16 -1Sahara Studio
▶CoverPunchi Putha Mage | Angeline Gunathilaka (Emotional Video)Sahas (සහස්)
▶CoverUrubokka Rana With Aura පුංචි පුතා මගෙPriyank Goonasekara
▶CoverPunchi Putha Mage(පුංචි පුතා මගේ) - Anjaleen Goonathilake | SINHALA SONGS | Play LK MusicPlay LK Music
▶Coverpunchi putha Mage (පුංචි පුතා මගෙ) | Angeline GunathilakeFahim Mawjood Productions
▶CoverPunchi Putha Mage (පුංචි පුතා මගෙ) / Anjalin Gunathillake / Dharmasiri Gamage / Clarence WijewardenaJanith Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Putha Mage LyricsPunchi Putha Mage Lyrics Englishපුංචි පුතා මගේපුංචි පුතා මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsDharmasiri Gamage Lyricist
