Miyuru Pem Madirawe Lyrics by Anjalin GunathilakaMilton Mallawarachchi
Miyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) is a Sinhala song sung by Anjalin Gunathilaka and Milton Mallawarachchi. This page presents the Miyuru Pem Madirawe lyrics in Sinhala script (මියුරු පෙම් මදිරාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyuru Pem Madirawe |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Milton Mallawarachchi |
| VIEWS | 67 |
| UPDATED |
Miyuru Pem Madirawe Lyrics
Miyuru pem madirawe
Nuhuru rasa denunawe
Satsare rawu didee
Purawanna ma desawan mihire
Dethol peti pubudala
Piyum peha vihidala
Denetehi nilmini
Lelawanna ma nalawa sodure
Hasarel ama diye
Tisarun themi giye
Ranwan latawen inna lanwee
Sudihiniye diva raye
Miyuru pem ...
Kandu hel medin aedi
Emi adare soya
Sihinen pathuse wasthuwak dan
Tiye hinahi mage kiya
Dethol peti ...
Miyuru pem ...මියුරු පෙම් මදිරාවේ ගී පද
මියුරු පෙම් මදිරාවේ
නුහුරු රස දැනුනාවේ
සත්සරේ රැව් දිදී
පුරවන්න මා දෙසවන් මිහිරේ
දෙතොල් පෙති පුබුදාලා
පියුම් පැහැ විහිදාලා
දෙනෙතෙහි නිල්මිණි
ලෙළවන්න මා නළවා සොදුරේ
හසරැල් අමා දියේ
තිසරුන් තෙමී ගියේ //
රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
සුදෙහිනියේ දිවා රැයේ
මියුරු පෙම් .....
කඳු හෙල් මැදින් ඇදී
එමි ආදරේ සොයා //
සිහිනෙන් පැතූසේ වස්තුවක් දැන්
තියේ හිනැහි මගේ කියා
දෙතොල් පෙති ....
මියුරු පෙම් ....Performances of Miyuru Pem Madirawe
Cover versions, live performances, and reality-show contestant performances of “Miyuru Pem Madirawe” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMiyuru Pem Madirawe - මියුරු පෙම් | Nadeesha Sewwandi Hiru Star Season 3 | Round 02 | Episode 53මියුරු පෙම්
▶Reality ShowMiyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) | Udeni Ambogama | Hiru Star Season 05Udeni Ambogama
▶Reality ShowMiyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) | Udeni Ambogama | Hiru Star Season 05Udeni Ambogama
▶Reality ShowMiyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) | Udeni Ambogama | Hiru Star Season 05Udeni Ambogama
▶Reality ShowMiyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) | Udeni Ambogama | Hiru Star Season 05Udeni Ambogama
Cover Versions · 12
▶CoverMiyuru Pem Madirawe (GeemathBeats Remix)GeemathBeats
▶Coverමියුරු පෙම් මදිරාවේ Miyuru Pem Madiraawe Milton Mallawarachchi & Anjalin GunathilakaWDIK 2
▶CoverMiyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilakeAparna Gamage
▶CoverMiru Pem Madirawe | මියුරුපෙම් මදිරාවේ | tharindu kostha & Amilaa Nadeeshanibdvisions Music and Entertainment
▶Coverමියුරු පෙම් මදිරාවේ.... ඔය මල්ලි තමයි ඉතින්... | අයෝමි පෙරේරා Chat & Music | ITNChat & Music ITN
▶Coverඒක නම් සුපිරියක් | මියුරු පෙම් මදිරාවේ | Miyuru Pem Madiraawe | ශිරෝෂි ගිවන්ත | Shiroshi GivanthaPolkichcha - පොල්කිච්චා
▶CoverMiyuru Pem Madirawe | Aksha Chamudi | FM Derana Attack Show PolgahawelaFM Derana
▶Coverමියුරු පෙම් මදිරාවේ | Miyuru Pem Madirawe | EDM+Techno Version | @nightfly-x3iNightFly
▶CoverMiyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) - Reggae Remake by @SLRockRajaRock Raja
▶Coverමියුරු පෙම් මදිරාවේ | Miyurupem Madirawe | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverමියුරු පෙම් මදිරාවේ Miyuru Pem Madiraawe (Audio) Milton & Anjalin Miyuru Pem MadiraweWDIK
▶CoverMiyuru Pem Madirawe (මියුරු පෙම් මදිරාවේ) - Reggae Remake by @SLRockRani and @SLRockRajaRock Rani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyuru Pem Madirawe LyricsMiyuru Pem Madirawe Lyrics Englishමියුරු පෙම් මදිරාවේමියුරු පෙම් මදිරාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics