Pemwathiyanne Pemwathiyanne Lyrics by Anjalin Gunathilaka
Pemwathiyanne Pemwathiyanne (පෙම්වතියන්නේ පෙම්වතියන්නේ) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Pemwathiyanne Pemwathiyanne lyrics in Sinhala script (පෙම්වතියන්නේ පෙම්වතියන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemwathiyanne Pemwathiyanne |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 26 |
| UPDATED |
Pemwathiyanne Pemwathiyanne Lyrics
Pemvathiyanne pemvathiyanne maha saagare .. maha saagare
Kandulehi jala kanda sadune susumen rala negune
Kunatu muhuden ada sanda pirune vedana gene
Pemvathiyanne pemvathiyanne maha saagare .. maha saagare
Pemvathiyo pemvathiyo //
Enava yanava hadanava hinahena kenek nathi
Enava yanava hadanava yana ena thanak nathi
Kaluvara kutiyaka eliya hoyanava
Pem hada hinavevi
Pemvathiyanne pemvathiyanne maha saagare .. maha saagare
Pemvathiyo pemvathiyo .... pemvathiyo pemvathiyo
Hiruge sanduge thanmena
Mohanayen mathvi //
Kiri garuden tenu pem sohanne
Velapena pem daruvo
Pemvathiyo pemvathiyo....පෙම්වතියන්නේ පෙම්වතියන්නේ ගී පද
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ .. මහා සාගරේ
කඳුලෙහි ජල කඳ සැදුනේ සුසුමෙන් රළ නැගුනේ
කුණාටු මුහුදෙන් අඩ සඳ පිරුනේ වේදනා ගෙනේ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ .. මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ //
එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතී
එනවා යනවා හඩනවා යන එන තැනක් නැතී
කළුවර කුටියක එළිය හොයනවා
පෙම් හඩ හිනාවෙවී
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ .. මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ .... පෙම්වතියෝ පෙම්වතියෝ
හිරුගේ සඳුගේ තැන්මේනා
මොහනයෙන් මත්වී //
කිරි ගරුඩෙන් තැනූ පෙම් සොහනේ
වැළපෙන පෙම් දරැවෝ
පෙම්වතියෝ පෙම්වතියෝ....Performances of Pemwathiyanne Pemwathiyanne
Cover versions, live performances, and reality-show contestant performances of “Pemwathiyanne Pemwathiyanne” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPemwathiyanne Pemawathiyanne "පෙම්වතියන්නේ පෙම්වතියන්නේ" | Aksha Chamudi | Flashback OfficialFlashback Official
▶CoverAnjalin Gunathilake ~ Pemwathiyanne පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ..Asian Music Tune
▶Coverපෙම්වතියන්නේ පෙම්වතියන්නේ Pemwathiyanne Pemwathiyanne (Audio) Anjalin GunathilakeWDIK
▶CoverAnjaleen Gunathilaka - Pemwathiyanne පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ..Asian Music Tune
▶CoverPemwathiyanne Pemwathiyanne | පෙම්වතියන්නේ | Anjalin Gunathilaka | Amila NadeeshaniAmila Nadeeshani
▶Coverපෙම්වතියන්නේ පෙම්වතියන්නේ | නදීශා සංකමාලිSata Music class
▶CoverPemwathiyanne Pemawathiyanne (පෙම්වතියන්නේ පෙම්වතියන්නේ ) | Aksha chamudi with Tango Chillnimfocus live
▶CoverPemwathiyanne pemwathiyanne"පෙම්වතියන්නේ පෙම්වතියන්නේ"|FLASH BACK WITH AKSHA CHAMUDIMr SUPUNA SL YOU TUBE CHANNEL
▶CoverPemwathiyanne Pemwathiyanne ( පෙම්වතියන්නේ පෙම්වතියන්නේ ) | Angeline GunathilakeFahim Mawjood Productions
▶CoverPemwathiyanne Pemwathiyanne | පෙම්වතියන්නේ පෙම්වතියන්නේ | Cover | Sithara MadushaniSithara Madushani
▶CoverPemwathiyanne pemwathiyanne ( පෙම්වතියන්නේ පෙම්වතියන්නේ) / Aksha chamudi/ flashbackSS music
▶Coverපෙම්වතියන්නේ | Pemwathiyanne - Anjaleen Gunathilaka (Cover By Sachithra Harshani)Sachithra Harshani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemwathiyanne Pemwathiyanne LyricsPemwathiyanne Pemwathiyanne Lyrics Englishපෙම්වතියන්නේ පෙම්වතියන්නේපෙම්වතියන්නේ පෙම්වතියන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics

