Maa Eda Dasin Sanaha Lyrics by Anjalin Gunathilaka
Maa Eda Dasin Sanaha (මා එදා දෑසින් සනහා) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Maa Eda Dasin Sanaha lyrics in Sinhala script (මා එදා දෑසින් සනහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Eda Dasin Sanaha |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 9 |
| UPDATED |
Maa Eda Dasin Sanaha Lyrics
ma eda daesin sanaha
oba dun kaelman hada raeduna
ada enawai oba divra giya...
man daen inne aasha geethe kodura
ran van ran rekha maeda sihine sagava
vaasana mal nelaa kiw de gena hitaa
naave ai naave ai aadare soyaa
vaasana mal nelaa kiw de gena hitaa
naave ai naave ai aadare soyaa
ma eda...
ekvan veela mahaa de rahasak sagava
yantham vath ma naa oba gaavin idala
daetha di langvela aaye daen thani unaa
naave ai naave ai aadare soyaa
daetha di langvela aaye daen thani unaa
naave ai naave ai aadare soyaa
ma eda...මා එදා දෑසින් සනහා ගී පද
මා එදා දෑසින් සනහා
ඔබ දුන් කැල්මන් හද රැදුනා
අද එනවයි ඔබ දිව්රා ගියා...//
මන් දැන් ඉන්නේ ආශා ගීතේ කොදුරා
රන් වන් රන් රේඛා මැද සිහිනේ සගවා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
මා එදා.../
එක්‌වන් වීලා මහාදේ රහසක් සගවා
යන්තම් වත් මා නෑ ඔබ ගාවින් ඉදල
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
මා එදා...//Performances of Maa Eda Dasin Sanaha
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Eda Dasin Sanaha” on YouTube.
Cover Versions · 12
▶CoverMa Eda Dasin Sanaha | මා එදා දෑසින් සනහා | Ama Jayasinghe | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverShavindi Silva - Maa Eda Dasin Sanaha but Lofi (මා එදා දෑසින් සනහා) | SajjayaSajjaya - සාජ්ජය
▶Coverමා එදා දෑසින් සනහා - හිතුවොත් හිතුවාමයි 1977Nihal Munasinghe
▶CoverMa Eda Dasin Sanaha (මා එදා දෑසින් සනහා) | Chandeepa Jayakody | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMaa Eda | මා එදා | AI Cover Version | Anjalin Gunathilaka | MelodicFusionAIMelodic Fusion AI
▶CoverMaa Eda Dasin Sanaha | මා එදා දෑසින් සනහා | Angeline Gunathilake | Reggae Cover VersionReggae Machan
▶CoverMa Eda Dasin Sanaha මා එදා දෑසින් සනහා Redeemers Chillax MixRedeemers
▶CoverMa Eda Dasin Sanaha | මා එදා දෑසින් සනහා | Ama Jayasinghe | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGChannel One
▶Cover"මා එදා දෑසින් සනහා"..ගීතය මගේ හඩින් අහමු.(මුල් ගායනය-ඇන්ජලින් ගුනතිලක )..අයෝමි පෙරේරාAyomi perera fan club
▶CoverMa eda dasin sanaha | මා එදා දෑසින් සනහා cover by Madhuka JayamanneMadhuka Jayamanne
▶CoverMa Eda Dasin - (මා එදා දෑසින් සනහා)D&A
▶Coverමා එදා දෑසින් සනහා | Maa Eda Dasin Sanaha | Cover Song | Miyuru Geeමියුරු ගී - MIYURU GEE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Eda Dasin Sanaha LyricsMaa Eda Dasin Sanaha Lyrics Englishමා එදා දෑසින් සනහාමා එදා දෑසින් සනහා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics