Sulang Kurullo Lyrics
“Sulang kurullo” (සුළං කුරුල්ලෝ): Sulang Kurullo (සුළං කුරුල්ලෝ) lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka and Haroon Lanthra, with words by Dharmasiri Gamage and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුළං කුරුල්ලෝ ගී පද.
| SONG | Sulang Kurullo |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Haroon Lanthra |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 19 |
| UPDATED |
Sulang Kurullo Lyrics Singlish
Sulang kurullo..
Sulang kurullo hemin igillee
Mal suwandak ara gena enne..
Adara uyane doratuwa haragena
Ochcham karamin piyabanne
Sulang kurullo hemin igillee
(Seena pothe pituwek perali ada
Monawada ehi liyawi aeththe...//)
Adare... adare....
Adare... adare....
Adare... adare....
Sulang kurullo hemin igillee
Mal suwandak ara gena enne..
Egoda gode athi seela vimaaneta
Me podi oruwe paawenne
Sulang kurullo hemin igillee
(Mathaka lowe dora agulu hare ada
Monawada ehi hirawi aeththe...//)
Adare...adare....
Adare...adare....
Adare...adare....
Sulang kurullo hemin igillee
Mal suwandak ara gena enne..
Adara uyane doratuwa haragena
Ochcham karamin piyabanne
Sulang kurullo hemin igilleeසුළං කුරුල්ලෝ ගී පද
සුළං කුරුල්ලෝ..
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
(සීන පොතේ පිටුවක් පෙරලී අද
මොනවද එහි ලියැවී ඇත්තේ...//)
ආදරේ... ආදරේ....
ආදරේ... ආදරේ....
ආදරේ... ආදරේ....
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ..
එගොඩ ගොඩේ ඇති සීල විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
(මතක ලොවේ දොර අගුළු හැරේ අද
මොනවද එහි හිරවී ඇත්තේ...//)
ආදරේ...ආදරේ....
ආදරේ...ආදරේ....
ආදරේ...ආදරේ....
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලීPerformances of Sulang Kurullo
Cover versions, live performances, and reality-show contestant performances of “Sulang Kurullo” on YouTube.
Cover Versions · 12
▶CoverSulan Kurullo (සුළං කුරුල්ලෝ) Amal Perera and Sashika NisansalaSuresh Maliyadde
▶CoverSulan Kurullo | සුළං කුරුල්ලෝ | CoverKinith
▶CoverSulan Kurullo | සුළං කුරුල්ලෝ | Ashka Kulathunga ft.Iman Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSulan Kurullo Remake | Ranavi Athukorala - සුළං කුරුල්ලෝRanavi Athukorala Music
▶CoverSulan Kurullo - සුළං කුරුල්ලෝ - Haroon Lanthra and Angeline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSulan Kurullo (සුළං කුරුල්ලෝ) | Janaka Wickramasingha & Ayomi Perera - Sihina Nelum MalaScope One Productions
▶Coverසුළං කුරුල්ලෝ - ඇන්ජලින් ලැනරෝල් / හරූන් ලන්ත්‍රා /සන්ධ්‍යා කුමාරි/සැනසුම කොතැනද 1966Sandhya Kumari
▶CoverSulan Kurullo (Original) සුළං කුරුල්ලෝ (මුල් ගැයුම)Sisira Athuraliyage
▶CoverSulan Kurullo | Kushani Sandareka | Acoustic Cover VersionRelax Soft Music
▶CoverSulan Kurullo - සුළං කුරුල්ලෝ ( Mouth Organ Cover Version ) Swara By Nirosh Dissanayaka.Swara By Nirosh Dissanayaka
▶Coversulan kurullo song with violinShehan D
▶Coverසුලන් කුරුල්ලෝ (Sulang Kurullo) - Haroon Lanthra | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulang Kurullo LyricsSulang Kurullo Lyrics Englishසුළං කුරුල්ලෝසුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist