Adarawanthayeki Lyrics
“Adaravantayeki dan ohu” (ආදරවන්තයෙකි දැන් ඔහු), Adarawanthayeki (ආදරවන්තයෙකි) lyrics: a Sinhala wedding song sung by Anjalin Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරවන්තයෙකි ගී පද, and many know it simply as Adaravantayeki dan.
| SONG | Adarawanthayeki |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| CATEGORY | Wedding |
| VIEWS | 35 |
| UPDATED |
Adarawanthayeki Lyrics Singlish
Adaravantayeki dan ohu
Piyamena piwisennawa
Priya samiyeku wela ada
Kandagena yanawa //
Mahapata dagili ekata baedi
Mangala poruwe di //
Ran kendiyakin pan vihidi
Nindada hiya vidi
Adaravantayeki ...
Apamana arumathi prarthana
Subha nakathin ituwe //
Aya obe jeewana raja dahane
Priya aga mehesiya we
Adaravantayeki...ආදරවන්තයෙකි ගී පද
ආදරවන්තයෙකි දැන් ඔහු
පියමැන පිවිසෙනවා
ප්‍රිය සැමියෙකුවීලා අද
කැන්දාගෙන යනවා //
මහපට දෑගිළි එකට බැදී
මංගල පෝරුවෙ දී //
රන් කෙණ්ඩියකින් පැන් විහිදී
නින්දද හීය විදී
ආදරවන්තයෙකි ...
අපමණ අරුමැති ප්‍රාර්ථනා
සුභ නැකතින් ඉටුවේ //
ඇය ඔබේ ජීවන රජ දහනේ
ප්‍රිය අග මෙහෙසිය වේ
ආදරවන්තයෙකි...Performances of Adarawanthayeki
Cover versions, live performances, and reality-show contestant performances of “Adarawanthayeki” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarawanthayeki LyricsAdarawanthayeki Lyrics Englishආදරවන්තයෙකිආදරවන්තයෙකි ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics


