Diwrala Pawasanna Lyrics by Centigradz
Diwrala Pawasanna (දිවුරලා පවසන්න) is a Sinhala song sung by Centigradz. The lyrics were written by Sajith Dilpahan, and the music is composed by Thusith Niroshana. This page presents the Diwrala Pawasanna lyrics in Sinhala script (දිවුරලා පවසන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Diwrala Pawasanna |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 1,647 |
| UPDATED |
Diwrala Pawasanna Lyrics
Divurala pawasanna mata aadare nam
Mage loke oba vitaramai sithenawa nam
Eya saththakai sondure ma miyena thaakkal
Obamai mage senehe naa denne kaatat
Hiru mal daeththe sangawa walaarodaka nagila
Sath samuduruma kalambala oba wethata enawa
E oya sinaave randi inna sasare
Mudu mal yahana mage veda hemadaka sondure
Siyumali angili thudu hadata thadakota thabala
Oba sathapanna tharu ahase viyanak sadala
Susumak helena hemavareka obamai sithala
Nidiyanna mage maenika mata thurulu veela...
Hiru mal daeththe sangawa walaarodaka nagila...දිවුරලා පවසන්න ගී පද
දිවුරලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
හිරු මල් දෑතේ සඟවා වළාරොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඒ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලෙන හැමවරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා...
හිරු මල් දෑතේ සඟවා වළාරොදක නැගිලා... /Related Songs and Tags
Diwrala Pawasanna LyricsDiwrala Pawasanna Lyrics Englishදිවුරලා පවසන්නදිවුරලා පවසන්න ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana ComposerSajith Dilpahan Lyricist