Mey Adare Heena Siththam Kala Lyrics
“Me aadare heena sittam kala” (මේ ආදරේ හීන සිත්තම් කලා), Mey Adare Heena Siththam Kala (මේ ආදරේ හීන සිත්තම් කලා) lyrics: a Sinhala love song sung by Centigradz and Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ආදරේ හීන සිත්තම් කලා ගී පද.
| SONG | Mey Adare Heena Siththam Kala |
|---|---|
| SINGER | Centigradz, Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Mey Adare Heena Siththam Kala Lyrics Singlish
Me aadare heena sittam kala
E heena sit ahase gethtam una
Ranahasaral wasanthe aadaraya athura
Dothinma puja kala
Sita kalamba hamanne obe ru dasanthe
Aadaraya manmath kala
Puja .... puja .... puja .... puja ....
Puja .... puja .... puja ....
Handanna bae metharam
Dakinna ru ketharam
Ridenne me hitamai semada
E numba hinda
Wahinna maha warusa
Temenna duka kalatha
Vidinna obe enne nae thido
Ma thaniwila
Ranahasaral wasanthe ....
Puja .... puja .... puja ....මේ ආදරේ හීන සිත්තම් කලා ගී පද
මේ ආදරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා
රණහසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පුජා කලා
සිත කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ
ආදරය මන්මත් කලා
පූජා .... පූජා .... පූජා .... පූජා ....
පූජා .... පූජා .... පූජා ....
හඬන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නේ මේ හිතමයි සැමදා
ඒ නුඹ හින්දා
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නේ නැතිදෝ
මා තනිවීලා
රණහසරැල් වසන්තේ ....
පූජා .... පූජා .... පූජා ....Performances of Mey Adare Heena Siththam Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Mey Adare Heena Siththam Kala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mey Adare Heena Siththam Kala LyricsMey Adare Heena Siththam Kala Lyrics Englishමේ ආදරේ හීන සිත්තම් කලාමේ ආදරේ හීන සිත්තම් කලා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics
