Siriyavi (Man Manth Nuwan Agin) Lyrics
by Centigradz
“Man math nuwan agin” (මන් මත් නුවන් අගින්), Siriyavi (Man Manth Nuwan Agin) (සිරියාවී (මන් මත් නුවන් අගින් )) lyrics: a Sinhala love song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරියාවී (මන් මත් නුවන් අගින් ) ගී පද, and many know it simply as Man math.
| SONG | Siriyavi (Man Manth Nuwan Agin) |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Love Songs |
| VIEWS | 386 |
| UPDATED |
Siriyavi (Man Manth Nuwan Agin) Lyrics Singlish
Man math nuwan agin
Ron gena yannayi hitenne ithin
Lan wi thurul weminn kiyanne rahasin susumlamin
Adare karanne hangum mathin
Randi sitinne numbe namin..
Mage siriyawi dagakari ma wenwa herala
Re thun yame nidi yahane mata ninda kumata..//
Tarumal mona taram ahase didulana..
Sandu nethida taru motada walapenna handala..
[RAP]
Man math nuwan...
Mage siriyawi dagakari...සිරියාවී (මන් මත් නුවන් අගින් ) ගී පද
මන් මත් නුවන් අගින්
රොන් ගෙන යන්නයි හිතෙන්නෙ ඉතින්
ළං වී තුරුල් වෙමින් කියන්න රහසින් සුසුම්ලමින්
ආදරේ කරන්නේ හැඟුම් මතින්
රැඳී සිටින්නේ නුඹේ නමින්..
මගේ සිරියාවී දඟකාරී මා වෙන්ව හැරලා
රෑ තුන් යාමේ නිදි යහනේ මට නින්ද කුමටා..//
තරුමල් මොන තරම් අහසේ දිදුළනා..
සඳු නැතිදා තරු මොටද වැලපෙන්නේ හඬලා..
[RAP]
මන් මත් නුවන්...
මගේ සිරියාවී දඟකාරී...Related Songs and Tags
Siriyavi (Man Manth Nuwan Agin) LyricsSiriyavi (Man Manth Nuwan Agin) Lyrics Englishසිරියාවී (මන් මත් නුවන් අගින් )සිරියාවී (මන් මත් නුවන් අගින් ) ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics