Yanna Epa Inna Nage Lyrics
by Centigradz
“Yanna epa inna nange//” (යන්න එපා ඉන්න නංගේ//): Yanna Epa Inna Nage (යන්න එපා ඉන්න නංගේ) lyrics, a Sinhala love song sung by Centigradz, with words by Sajith Dilpahan and music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යන්න එපා ඉන්න නංගේ ගී පද.
| SONG | Yanna Epa Inna Nage |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Love Songs |
| VIEWS | 383 |
| UPDATED |
Yanna Epa Inna Nage Lyrics Singlish
Yanna epa inna nange//
Taraha motada hade
Nithamba salana salana
Roosiri yuth numbe varune
Mal madahasa negunu muwe
Numbe suwa danunu raye
Sitha sarasa sanaha
Ai mage sanda yanna giye
Mage sihine nibande numba satapannam
Miyena kedine numba langa innam
Diviya pura ma oya nethange
Muwa madale nil varale
Sangavi innam
Yanna epa inna nange .../
Girl you get pumpin like dat
and when you scream
its ma price tag
go on select ya tone
gimme plaback on ya own
I'm riding high
wit diz game
girl you gonna fly
with ma fame?
never go wrong on ma dance floor
have you gone back
hey I knew i loved ya
even before ya born!
Nil varale suwanda age
Mata nam nithara ande
Me kandule me kandule
Sinnakkara urume numbe he...
Numbe lamede suwa yahane
Sarathasa himivunu dine
Pem madira madira
Nil nethagin depasa ise//
Nil nethagin motada hade
Nil nethagin suwanda age
Nil nethagin numbe varune
Yanna epa inna nange .../යන්න එපා ඉන්න නංගේ ගී පද
යන්න එපා ඉන්න නංගේ//
තරහ මොටද හදේ
නිතඹ සලන සලන
රූසිරි යුත් නුඹේ වරුණේ
මල් මදහස නැගුනු මුවේ
නුඹේ සුව දැනුණු රැයේ
සිත සරස සනහා
ඇයි මගේ සඳ යන්න ගියේ
මගේ සිහිනේ නිබඳේ නුඹ සතපන්නම්
මියෙන කෙදිනේ නුඹ ලඟ ඉන්නම්
දිවිය පුරා මා ඔය නෙතඟේ
මුව මඩලේ නිල් වරලේ
සැඟවී ඉන්නම්
යන්න එපා ඉන්න නංගේ .../
Girl you get pumpin like dat
and when you scream
its ma price tag
go on select ya tone
gimme plaback on ya own
I'm riding high
wit diz game
girl you gonna fly
with ma fame?
never go wrong on ma dance floor
have you gone back
hey I knew i loved ya
even before ya born!
නිල් වරලේ සුවඳ අගේ
මට නම් නිතර ඇඬේ
මේ කඳුලේ මේ කඳුලේ
සින්නක්කර උරුමේ නුඹේ හේ...
නුඹේ ළමැදේ සුව යහනේ
සරතැස හිමිවුණු දිනේ
පෙම් මදිරා මදිරා
නිල් නෙතගින් දෙපස ඉසේ//
නිල් නෙතගින් මොටද හදේ
නිල් නෙතගින් සුවඳ අගේ
නිල් නෙතගින් නුඹේ වරුණේ
යන්න එපා ඉන්න නංගේ .../Performances of Yanna Epa Inna Nage
Cover versions, live performances, and reality-show contestant performances of “Yanna Epa Inna Nage” on YouTube.
Live Performances · 2
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yanna Epa Inna Nage LyricsYanna Epa Inna Nage Lyrics Englishයන්න එපා ඉන්න නංගේයන්න එපා ඉන්න නංගේ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana ComposerSajith Dilpahan Lyricist




