Thaarakaawo Madin Lyrics
by Centigradz
“Tharakawo medin ahase” (තාරකාවෝ මැදින් අහසේ), Thaarakaawo Madin (තාරකාවෝ මැදින්) lyrics: a Sinhala heartbreak song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තාරකාවෝ මැදින් ගී පද, and many know it simply as Tharakawo medin.
| SONG | Thaarakaawo Madin |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Thaarakaawo Madin Lyrics Singlish
Tharakawo medin ahase
Polowa wetha aa seetha pini men
Dayabara lesa sinasee
Bala sitiyath ahimi wee
Maa soyaawith mage surathe
Nuba welenu dakumata sinasee
Paethum piruwath ahimi wee
Oba ahimi wee
Neka lathawan thuru soyaawi
Welee paetalee sinasee
Paethum piruwath ahimi wee
Oba ahimi wee
Maa soyaawith ...................තාරකාවෝ මැදින් ගී පද
තාරකාවෝ මැදින් අහසේ
පොලොව වෙත ආ සීත පිනි මෙන්
දයාබර ලෙස සිනාසී
බලා සිටියත් අහිමි වී
මා සොයාවිත් මගේ සුරතේ
නුඹ වෙලෙනු දැකුමට සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී
නෙක ලතාවන් තුරු සොයාවී
වෙලී පැටලී සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී
මා සොයාවිත් ...................
Related Songs and Tags
Thaarakaawo Madin LyricsThaarakaawo Madin Lyrics Englishතාරකාවෝ මැදින්තාරකාවෝ මැදින් ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics