Jaya Jaya Sri Lanka Lyrics by Centigradz
Jaya Jaya Sri Lanka (ජය ජය ශ්‍රී ලංකා) is a Sinhala song sung by Centigradz. The lyrics were written by Ariyaratna Athugala, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the Jaya Jaya Sri Lanka lyrics in Sinhala script (ජය ජය ශ්‍රී ලංකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jaya Jaya Sri Lanka |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Ariyaratna Athugala |
| COMPOSER | Sadeeptha Gunawardena |
| VIEWS | 67 |
| UPDATED |
Jaya Jaya Sri Lanka Lyrics
Agana derana sarana rudu diyamba sisila karana
Jana hada jaya dada jaya dada negi sada jaya jaya Sri Lanka//
Rana pasanga turin mana badana
Lak mawni mesiri siri sadana
Le vetunu bime kiri suwandai negena
Rana pasanga turin mana badana
Lak mawni mesiri siri sadana
Piliru wake obe ran veli sa penena
Aa tadekita takida tata gana susira
Tane tanena tanam da natenena tana
Viruwane obai siha nada pe api wenuwen
Hela thunga turaga raga rivi men dilena
Adhi pankaja kavi seth jana nada demina
Viruwane obai siha nada pe api wenuwen
Rana pasanga turin...//
Aa tadekita takida tata gana susira
Abhi nandana sara sadisi siri wewa
Viruwane obai siha nada pe api wenuwen
Hela thunga turaga raga rivi men dilena
Jaya sanhari ayu wadana siri bowa
Viruwane obai siha nada pe api wenuwen
Agana derana...//ජය ජය ශ්‍රී ලංකා ගී පද
අගන දෙරණ සරනා රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දද ජය දද නැගි සද ජය ජය ශ්‍රී ලංකා//
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුණු බිමේ කිරි සුවඳයි නැගෙනා
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා
ආ තදෙකිත තකිද තාත ඝණ සුසිරා
තනෙ තනෙන තනම් දා නතෙනෙන තානා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
අධි පංකජ කවි සෙත් ජන නද දෙමිනා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
රණ පසඟ තුරින්...//
ආ තදෙකිත තකිද තාත ඝණ සුසිරා
අභි නන්දන සාර සදිසි සිරි වේවා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
ජය සංහරි ආයු වඩන සිරි බෝවා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
අගන දෙරණ...//
Performances of Jaya Jaya Sri Lanka
Cover versions, live performances, and reality-show contestant performances of “Jaya Jaya Sri Lanka” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶Cover9D AUDIO | Jaya jaya sri lanka - centigradz [ use headphones ]3D MUSIC IN SRI LANKA
▶CoverJaya Jaya Jaya Sri Lanka - Centigradz from ANANMANAN.com Original Videoananmanan
▶Coverjaya jaya sri lanka.ජය ජය ශ්‍රී ලංකාsh zero creation
▶CoverJaya Jaya Sri lanka - (ජය ජය ශ්‍රී ලංකා)_Centigradz .. from SLeverythingSl everything
▶CoverJaya Jaya Sri Lanka | ජය ජය ශ්‍රී ලංකා - 8D Version | CentigradzMalith Official - Music
▶Coverජය ජය ශ්‍රී ලංකා - jaya jaya sri lankaKalindu Gayashan
▶CoverJaya Jaya Sri Lanka | ජය ජය ශ්‍රී ලංකා | Tribute to Flood & Landslide Victims | Centigradz Tributeහිත ගාව | HITHA GAWA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jaya Jaya Sri Lanka LyricsJaya Jaya Sri Lanka Lyrics Englishජය ජය ශ්‍රී ලංකාජය ජය ශ්‍රී ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsSadeeptha Gunawardena ComposerAriyaratna Athugala Lyricist
