Hanguman Lyrics
by Centigradz
“Asipiya natai oba dutuwama hadakariye” (ඇසිපිය නටයි ඔබ දුටුවම හැඩකාරියේ): Hanguman (හැඟුමන්) lyrics, a Sinhala love song sung by Centigradz, with words by Kelum Srimal and music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Asipiya natai, and in Sinhala it is හැඟුමන් ගී පද.
| SONG | Hanguman |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Love Songs |
| VIEWS | 248 |
| UPDATED |
Hanguman Lyrics Singlish
Asipiya natai oba dutuwama hadakariye..
Sita umatuwei oba ruva nisa dagakariye..
Muhune pem pata sirure pin pata
Dutu mage sil bideyi..
Sitangi kithi kawana
Obe mukulu delata bedemi saththai lade..
Supem srungariye..
Obe oya daesin vihidena, hanguum raenguman piri..
Pitaare yai mage aadare..
Supem srungariye..
Leladena nithambe hepi ayadinnda sama oben..
Naelavena gamane hati narambanna da kala nethin..
Ruwathi yuwathiyage kopula sipaganna pamanak thibe..
Sihina devduwage suratha araganna avasara thibe..
Supem srungariye... /හැඟුමන් ගී පද
ඇසිපිය නටයි ඔබ දුටුවම හැඩකාරියේ..
සිත උමතුවෙයි ඔබ රුව නිසා දඟකාරියේ..
මුහුණෙ පෙම් පාට සිරුරෙ පින් පාට
දුටු මගේ සිල් බිදෙයි..
සිතැඟි කිති කවන
ඔබෙ මුකුළු දැලට බැදෙමි සත්තයි ලදේ..
සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා, හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..
ලෙලදෙනා නිතඹේ හැපී අයැදින්නද සමා ඔබෙන්..
නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කලා නෙතින්..
රුවැති යුවතියගේ කොපුල සිපගන්න පමණක් තිබේ..
සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ..
සුපෙම් සෘංගාරියේ... /Performances of Hanguman
Cover versions, live performances, and reality-show contestant performances of “Hanguman” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 5
▶CoverHirushi - Hanguman (Mata Wetahenne Na) | Pasan LiyanageHirushi
▶CoverSamanal Hanguman (සමනල් හැඟුමන් අතරේ) - Indrani perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverHirushi - Hanguman ( හැඟුමන් ) | Edify Show - NAADA ProductionsTunes of NAADA
▶CoverHanguman ( supen srungariye ) - Centigradz - Flute Cover by Upul Prabhashanaupul prabhashana
▶Cover¶ සමනල් හැඟුමන් අතරේ _ උරේෂා රවිහාරි l Samanal hanguman athare _ Uresha RavihariTenZ's Lives
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanguman LyricsHanguman Lyrics Englishහැඟුමන්හැඟුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana ComposerKelum Srimal Lyricist
