Hadaganna Me Hitha Mage Lyrics
by Centigradz
“Hadaganna me hita maage, hinavenna ma ravataa” (හදාගන්න මේ හිත මාගේ, හිනාවෙන්න මා රවටා), Hadaganna Me Hitha Mage (හදාගන්න මේ හිත මා) lyrics: a Sinhala heartbreak song sung by Centigradz, with words by Sajith Dilpahan and music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හදාගන්න මේ හිත මා ගී පද.
| SONG | Hadaganna Me Hitha Mage |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 38 |
| UPDATED |
Hadaganna Me Hitha Mage Lyrics Singlish
Hadaganna me hita maage - hinavenna ma ravataa..
Damayanna do lanvuye - kiyaadenna varada soyaa..
Edadunna aadara loke - hade gasma dora galaa..
Hama yanna maaruta ginne - sadakalma athera dama...
Oya turule mrudu dethole
Suwa yahane haadu tiyaa..
Nethu nonida obama sitaa
Senasunadaa na aaye enne...//
Me daase oba haa maa - un kaale sihivuvaa..
Paayaa aa tharu sindunaa - santaape maa velunaa..
Naa maa nam hadavuye - sansaare ridavuye..
Jeevitaye senasuye - aadaraye arumeda me...
Laa laa laal laa lalalaa....
Laa laa laal laa lalalaa....
Naa maa nam hadavuye - sansaare ridavuye..
Jeevitaye senasuye - aadaraye arumeda me...
Oya turule mrudu dethole
Suwa yahane haadutiyaa..
Nethu nonida obama sitaa
Senasunadaa na aaye enne...//හදාගන්න මේ හිත මා ගී පද
හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...
ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//
මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා..
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...
ලා ලා ලාල ලා ලලලා....
ලා ලා ලාල ලා ලලලා....
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...
ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//Performances of Hadaganna Me Hitha Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Hadaganna Me Hitha Mage” on YouTube.
Cover Versions · 10
▶CoverHadaganna Me Hitha - Centigradz Original Video [ ]From SongsLK.ComSongsLK
▶CoverHADAGANNA ME HITHA MAGE || (හදාගන්න මේ හිත මාගේ)||REMIX SONG|....CRX MIX
▶CoverHadaganna Me Hitha MageN L MUSIC
▶CoverHadaganna me hitha mage | Centigradz with avatar music band | S&S Fire Blast HomagamaS & S Entertainment
▶CoverHadaganna Me Hitha - CentigradzN ZONE STORE
▶CoverHADAGANNA ME HITHA MAGE | හදාගන්න මේ හිත මාගේ | NGALLERY | COVERN GALLERY
▶CoverHadaganna Me Hitha Mage ( හදාගන්න මේ හිත මාගේ ) Remix99 Beats
▶CoverHadaganna Me Hitha Maage හදාගන්න මේ හිත මාගේ Acoustic Music | Ishan LanthraMUSIC PLUS LK
▶Coverhadaganna me hitha mage(හදගන්න මෙ හිත මගෙ)- dj remix- centigradz- SY ALVIN SONGSY ALVIN SONG
▶Coverහදාගන්න මේ හිත මාගේ | Hadaganna me hitha mage | CENTIGRADZSM Academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadaganna Me Hitha Mage LyricsHadaganna Me Hitha Mage Lyrics Englishහදාගන්න මේ හිත මාහදාගන්න මේ හිත මා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana ComposerSajith Dilpahan Lyricist