Nil Sanda Madale Lyrics
by Centigradz
“Thani rakka thani rosa mal kalpana” (තනි රැක්ක තනි රෝස මල් කල්පනා), Nil Sanda Madale (නිල් සඳමඩලේ) lyrics: a Sinhala love song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් සඳමඩලේ ගී පද, and many know it simply as Thani rakka.
| SONG | Nil Sanda Madale |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nil Sanda Madale Lyrics Singlish
Thani rakka thani rosa mal kalpana
Vihidenna popiyaddi suwandak wela
Neth ekka huwamaru kala duk katha
Hith dekaka heppeddi eka hithak wela
Kanthaaruwaka rithme randi
Gee pirithak vindiyi jeewithe
Nil sandamadale palase ebe
Obe adaraya pinthaaruwe
Kanthaaruwaka rithme randi
Gee pirithak vindiyi jeewithe
Obe adaraya pinthaaruwe
Oba nidana thuru paputhure
Suwanda ebeyi susumata mage
Kandulen kadulata jeewithe
Husma veteyi paramadareනිල් සඳමඩලේ ගී පද
තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳියි ජීවිතේ
නිල් සඳමඩලෙ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරුවේ
කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳියි ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරුවේ
ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කදුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //Related Songs and Tags
Nil Sanda Madale LyricsNil Sanda Madale Lyrics Englishනිල් සඳමඩලේනිල් සඳමඩලේ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics