Susuman Salai Lyrics
by Centigradz
“Susuman salai nethu piyan arei” (සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි): Susuman Salai (සුසුමන් සලයි) lyrics, a Sinhala love song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමන් සලයි ගී පද.
| SONG | Susuman Salai |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Susuman Salai Lyrics Singlish
Susuman salai nethu piyan arei
Unu kandulu vati unuhuma sisilai
Thathparayak horawak kap suwahas kal
Obe ruva obe ruva obe ruva
Andura hadu dena sithuwili gonne
Tharu kada vatei sanda amavakai
Iki binda iki binda sithuwili sirakara
Hitha handa vatei gatha milana vei
Rala bindena tharam sada sulan sarin
Mathakaya pamanai senehasa sasalai
Mihikatha nevathi lovama epavi
Mata obe pamanai obe ruva pamanai
Susuman salai ..........................සුසුමන් සලයි ගී පද
සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුලු වැටී උණුහුම සිසිලයි
තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල්
ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව
අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර
හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි
රළ බිඳෙන තරම් සැඩ සුළන් සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපාවී
මට ඔබ පමණයි ඔබෙ රුව පමණය
සුසුමන් සලයි ..........................
Performances of Susuman Salai
Cover versions, live performances, and reality-show contestant performances of “Susuman Salai” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susuman Salai LyricsSusuman Salai Lyrics Englishසුසුමන් සලයිසුසුමන් සලයි ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics

