Sandawathiye Lyrics by Centigradz
Sandawathiye (සඳවතියේ) is a Sinhala song sung by Centigradz. This page presents the Sandawathiye lyrics in Sinhala script (සඳවතියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawathiye |
|---|---|
| SINGER | Centigradz |
| VIEWS | 621 |
| UPDATED |
Sandawathiye Lyrics
Sandawatiye oba mudu daethey
Walalu handin ma sitha pibidey
Omari latha ma hada daewatey
Paayana sanda men oba ma sitha baebaley
Haendawe sanda kana atharey
Ma senehe oba langa raeduney
Raa ahase rantharu dilisey
Tanikama aawey taniyata maagey
Oya detholey sinahawa daekala
Ran goyame mal peedi naemila
Dewata digey thuru wel saelena
Mana baendaloo obey ruwa daekalaසඳවතියේ ගී පද
සඳවතියේ ඔබ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ
හැන්දෑවේ සඳ කන අතරේ
මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ
ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දලූ ඔබේ රුව දැකලාRelated Songs and Tags
Sandawathiye LyricsSandawathiye Lyrics Englishසඳවතියේසඳවතියේ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics