Mage Adare Madi Unada Lyrics by Centigradz
Mage Adare Madi Unada (මගෙ ආදරේ මදිවුණාද) is a Sinhala song sung by Centigradz. This page presents the Mage Adare Madi Unada lyrics in Sinhala script (මගෙ ආදරේ මදිවුණාද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Adare Madi Unada |
|---|---|
| SINGER | Centigradz |
| VIEWS | 43 |
| UPDATED |
Mage Adare Madi Unada Lyrics
Raa ahase tharu gaanata
Dura vihidena ananthayata
Sansare pathaa aapu
Mage aadare madiwunaada
Iga neriyae rali hadaapu
Sawanpathata thodudaapu
Oba dotholata haadu deepu
Mage aadare madiwunaada
Numbe ukule hisa thiyana
Surathaliye hitha puraama
Sanda eliye pem puraapu
Mage aadare madiwunaada //
Mage hisa numba atha thiyana
Mang diwuraa numba kiyaapu
E aadare nathi wunaama
Mang jeewathwee hindiyida //
Numbe ukule ....//මගෙ ආදරේ මදිවුණාද ගී පද
රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරේ මදිවුණාද
ඉග නෙරියේ රැලි හදාපු
සවන්පතට තෝඩුදාපු
ඔබ දොතොලට හාදු දීපු
මගෙ ආදරේ මදිවුණාද
නුඹෙ උකුළේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදිවුණාද //
මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුණාම
මං ජීවත්වී හිඳියිද //
නුඹෙ උකුළේ ....//Related Songs and Tags
Mage Adare Madi Unada LyricsMage Adare Madi Unada Lyrics Englishමගෙ ආදරේ මදිවුණාදමගෙ ආදරේ මදිවුණාද ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics