Ru Waruna Lyrics
by Centigradz
“Kichi bichiyata gee gayanna ru varuna mevvayi” (කිචි බිචියට ගී ගයන්න රූ වරුනා මැව්වයි), Ru Waruna (රූ වරුණා) lyrics: a Sinhala love song sung by Centigradz, with music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රූ වරුණා ගී පද, and many know it simply as Kichi bichiyata.
| SONG | Ru Waruna |
|---|---|
| SINGER | Centigradz |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Love Songs |
| VIEWS | 114 |
| UPDATED |
Ru Waruna Lyrics Singlish
Kichi bichiyata gee gayanna ru varuna mevvayi
Katha karana oya aes deka aluth irak mevvayi......//
Ayiyandige hita adadra noke katha raedunayi
Epa epa nododa inna sunangu nam naetivayi.....//
Ru varuna pada bandana hita sanaha netu nalava
Hiru mangalata hinahennai....//
Ahas gavva soya yanna samanal tatu labbunayi
Numbe atin haedena embula digu gamanak yannayi.....//
Hin hina kavata katha ada vitarak ottuyi
Heta dinaye aluth pelak thaenunayi.....//
Ru varuna pada bandana hita sanaha netu nalava
Hiru mangalata hinahennai....//රූ වරුණා ගී පද
කිචි බිචියට ගී ගයන්න රූ වරුනා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක අළුත් ඉරක් මැව්වයි......//
අයියණ්ඩිගේ හිත අදද්ර නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවයි.....//
රූ වරුණා පද බඳනා හිත සනහා නෙතු නළවා
හිරු මඟලට හිනැහෙන්නයි....//
අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි.....//
හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි
හෙට දිනයේ අළුත් පැලක් තැනුණයි.....//
රූ වරුණා පද බඳනා හිත සනහා නෙතු නළවා
හිරු මඟලට හිනැහෙන්නයි....//
Performances of Ru Waruna
Cover versions, live performances, and reality-show contestant performances of “Ru Waruna” on YouTube.
Cover Versions · 12
▶CoverRu Waruna (රූ වරුණා) Dance cover - Kichi BichiyataStepsync studio
▶Coverසුභ සිහිනේ | රූ වරුණා | ආල පුරන්නට | සිරි ලක පිරි Dance STUDIONV Dance Studio
▶Coverකොමළි x රූ වරුණා අවුරුදු DaNcE COOL STEPS Komali x Roo Waruna | Avurudu DanceRaMoD with COOL STEPS
▶Coverවස්සාන උදානය 2022 - ආල පුරන්නට , රූ වරුණා ගී නර්තනාංගය 01Dhanushka Lakmal
▶CoverRu Waruna (Kichi Bichiyata Gee Gayanna) රූ වරුනා Sinhala year song | CentigradzFun Learning Hub - FLH
▶CoverKichi Bichiyata (රූ වරුණා) – Tamil EDM Remix | Avurudu 2026 SpecialDyZora FX
▶CoverRu Waruna(රූ වරුණා), Ala Purannata(ආල පුරන්නට) Remix Dance Cover IYS#YESHA IYS
▶CoverRu Waruna Dance Cover | රූ වරුණා | Dance With Rashmi Students | අවුරුදු 2024Dance With RASHMI
▶CoverRuu Waruna Dance Cover | රූ වරුණා | Kichi Bichiyata Gee Gayanna | කිචි බිචියට ගී ගයන්නSheMemo
▶Coverරු වරුණා | Ru waruna | kichi bichiyata | Dance | Sinhala Awrudu songs | PRASADI DANCE ACADEMYPrasadi Dance Academy
▶Coverරූ වරුණා - Kichi Bichiyata (අවුරුදු සින්දු) ~ Ru WarunaSudath Official Music - Topic
▶Coverරූ වරුණා Dance Cover - BHAGYA DANCE ACADEMYBHAGYA DANCE ACADEMY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ru Waruna LyricsRu Waruna Lyrics Englishරූ වරුණාරූ වරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana Composer