Ranwan Mal Dam Lyrics by Centigradz
Ranwan Mal Dam (රන් වම් මල් දම්) is a Sinhala song sung by Centigradz. This page presents the Ranwan Mal Dam lyrics in Sinhala script (රන් වම් මල් දම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranwan Mal Dam |
|---|---|
| SINGER | Centigradz |
| VIEWS | 1,214 |
| UPDATED |
Ranwan Mal Dam Lyrics
(Ran vam mal dam sonda gotha ma athin
Gena nil varalasa hada dama sitin
Man math karana mudu sinaha mal sarin
Senasennam sondura numba matin...//)
Oya mudu pahase davatenna mage jeevithe
Sanda kiranakva sarasanna mage adare
Mata pavasanna oya nethange bandi adare
Mage hitha thama numba gava randila thiye....
(Through the hard times i love u so much) ////
Thurulata ragena adaren sibimin
Hangumaka pahaya numbe dethole thabamin
Himihita lamada matha husma thabamin
Senehasa pathami numbe dahane randemin....
Thurulata ragena adaren sibimin
Hangumaka pahaya numbe dethole thabamin
Yahaneka sathapava sihina dakimin
Miyadunu sandaka numba pathami snehena....
Ru ru...
Ru ru...
Ru ru...
Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5 6 in my studio
We don't wave 4-5s just to rock the show
you don't have to do drugs to be a rap star
Listen up y'all before trying being gangster
you want know how I do it so lighter
Ask for my goals like Manchester United
Oya mudu pahase... /රන් වම් මල් දම් ගී පද
(රන් වම් මල් දම් සොඳ ගොත මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන් මත් කරනා මුදු සිනහා මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්...//)
ඔය මුදු පහසේ දැවටෙන්න මගේ ජිවිතේ
සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ
මට පවසන්න ඔය නෙතඟේ බැඳී ආදරේ
මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ....
(Through the hard times i love u so much) ////
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
හිමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහස පතමි නුඹේ දැහැනේ රැඳෙමින්....
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
යහනෙක සතපවා සිහින දකිමින්
මියැදුනු සඳක නුඹ පතමි ස්නේහෙන්....
රූ රූ...
රූ රූ...
රූ රූ...
Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5 6 in my studio
We don't wave 4-5s just to rock the show
you don't have to do drugs to be a rap star
Listen up y'all before trying being gangster
you want know how I do it so lighter
Ask for my goals like Manchester United
ඔය මුදු පහසේ... /Related Songs and Tags
Ranwan Mal Dam LyricsRanwan Mal Dam Lyrics Englishරන් වම් මල් දම්රන් වම් මල් දම් ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics