Gendagam
Gendagam Lyrics
Penunata aes deka wedak nae molaya andha nam
Ehema liyala thibune me polowe gendagam
Pamana apamana daena hadana padanama
Aathatha vithatha vithathaatha daenagena
Aenagena daenagena api jeewath wunothin hodai
Haya hathara daenagena karana nokarana hoda naraka daena daena
Hamba ae riya saka sae pasu pasa peralamu duralamuda
Anavashya jaathi beda depaththakata bedila
Boruwata gahagena wedak veida
Oluwata enakota jaathiwadikama lambaka hatharaes cheda
Mathaka thiagamu api okkoma eka mawage darukala neda
Nethin gilihunu kandulu bindu eka eka kaetikara
Godanaguwa jeewithe tika tika namaskaaraya demapiyan hata
Kochchara gewwath nomekei mawkiri wala naya.....
Aeyido api wen wela ada sitiyath lan wela
Hadawath nae ekwela jeewitha ekthaen wela
Sihina lowaka taniwela lengathukam waladama
Kumakata jeewath wela minithsathkam heradama....
Laejjawa baya nae hodin dewa dharmaya daena
Haedata indan gahuwa selfie thada thada
Igenuma wae nam vivarana amathak nokaramu kawadawath
Api duk winda winda ae aa maga
Sarama baeniyama reddae haettae aenda lamai
Thoppiya karakala anith paththa daemma thamai
Tharuna jawaya ilakkaya nidahas ahasa yanenu hodin igena
Yaralavashashasahala hadawatha mage kakiyanakota
Samahara boru daekala
Molaya kiwwa kalpana karala theerana ganin kiyala
Liyala man patha atakata sindala uguren pahalata
Eliyata elisama helarath karaliya saemada.....
Dakuna naegenahira gaalla maathara kolamba
Uthura basnahira kotite mahanuwara
Jayathu naada helarath kiyana naadaya
Mandira paelpata yanaena haemathena raewudae apa naamaya.....
Saayam ihirunu wathsunu thaewarunu suduwan muwa kamalae
Wisagora sarpa wisa aethi sith madalae
Suwakala haekiwi wisha dalaka shaapae
Aushadha nomeatha manuwisata raalae.....
Aeyido api wen wela......ගෙන්දගම් ගී පද
පෙනුනට ඇස් දෙක වැඩක් නෑ මොළය අන්ධ නම්
එහෙම ලියලා තිබුණේ මේ පොළොවේ ගෙන්දගම්
පමණ අපමණ දැන හදන පදනම
ආතත විතත විතතාත දැනගෙන
ඇනගෙන දැනගෙන අපි ජීවත් වුණෝතින් හොඳයි
හය හතර දැනගෙන කරන නොකරන හොඳ නරක දැන දැන
හඹා ඒ රිය සක සේ පසු පස පෙරලමු දුරලමුද
අනවශ්‍ය ජාති බේද දෙපැත්තකට බෙදිලා
බොරුවට ගහගෙන වැඩක් වෙයිද
ඔළුවට එනකොට ජාතිවාදිකම් ලම්බක හතරැස් චේද
මතක තියාගමු අපි ඔක්කොම එක මවගේ දරුකැල නේද
නෙතින් ගිලිහුණු කඳුළු බිංදු එක එක කැටිකර
ගොඩනැගුවා ජීවිතේ ටික ටික නමස්කාරය දෙමාපියන් හට
කොච්චර ගෙව්වත් නොමැකෙයි මව්කිරි වල ණය.....
ඇයිදෝ අපි වෙන් වෙලා අද සිටියත් ළං වෙලා
හදවත් නෑ එක්වෙලා ජීවිත එක්තැන් වෙලා
සිහින ලොවක තනිවෙලා ලෙන්ගතුකම් වලදමා
කුමකට ජීවත් වෙලා මිනිසත්කම් හැරදමා....
ලැජ්ජාව බය නෑ හොඳින් දේව ධර්මය දැන
හැඩට ඉඳන් ගැහුවා සෙල්ෆි තද තද
ඉගෙනුම වේ නම් විවරණ අමතක නොකරමු කවදාවත්
අපි දුක් විඳ විඳ ඒ ආ මග
සරම බැනියම රෙද්දේ හැට්ටේ ඇන්ද ළමයි
තොප්පිය කරකලා අනිත් පැත්ත දැම්මා තමයි
තරුණ ජවය ඉලක්කය නිදහස් අහස යනෙනු හොඳින් ඉගෙන
යරලවශෂසහල හදවත මගේ කකියනකොට
සමහර බොරු දැකලා
මොළය කිව්වා කල්පනා කරලා තීරණ ගනින් කියලා
ලියලා මං පත අටකට සිඳලා උගුරෙන් පහළට
එළියට එළිසම හෙළරත් කරලිය සැමදා.....
දකුණ නැගෙනහිර ගාල්ල මාතර කොළඹ
උතුර බස්නාහිර කෝටිටේ මහනුවර
ජයතු නාද හෙළරත් කියනව නාදය
මන්දිර පැල්පත් යනඑන හැමතැන රැව්දේ අප නාමය.....
සායම් ඉහිරුණු වත්සුණු තැවරුණු සුදුවන් මුව කමලේ
විසගෝර සර්ප විස ඇති සිත් මඬලේ
සුවකළ හැකිය විෂ දලක ශාපේ
ඖෂධ නොමැත මනුවිසට රාළේ.....
ඇයිදෝ අපි වෙන් වෙලා......
Frequently Asked Questions
Who sang Gendagam?
Centigradz performed Gendagam. Centigradz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Gendagam?
Thusith Niroshana composed the music for Gendagam. Thusith Niroshana is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Gendagam complete lyrics?
You can find the complete Gendagam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gendagam?
Gendagam has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගෙන්දගම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගෙන්දගම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Gendagam" or discuss the lyrics with other music lovers.
Song Video
More from Centigradz
- Aala Purannata Lyrics18 views
- Billa Lyrics8 views
- Dark Angel12 views
- Heena Atharin Lyrics1 views
- Hiru Nagena Ru Mawana Lyrics1 views
- Jaya Jaya Sri Lanka Lyrics16 views
- Kichi Bichiyata Gee Gayanna Lyrics5 views
- Kirula Genemu (2015 World Cup) Lyrics4 views
- Kotuwa 138 ( Mada Hasa Paana) Lyrics7 views
- Mage Adare Madi Unada Lyrics6 views
- Mey Adare Heena Siththam Kala Lyrics0 views
- Nil Sanda Madale Lyrics2 views
- Oba Ekwenawado Lyrics1 views
- Obata Nohaka (Mal Dewata) Lyrics20 views
- Pahasara Obe Adare Lyrics27 views
- Penena Nopenena Manaye Lyrics2 views
- Pinbara Mawbime Lyrics7 views
- Pooja (Mey Adare Heena Siththam Kala) Lyrics4 views
- Raa Ahase Tharu Gaanata Lyrics5 views
- Ru Waruna Lyrics12 views
- Rusiri Lyrics6 views
- Siriyavi (Man Manth Nuwan Agin) Lyrics82 views
- Sulan Rella Lyrics2 views
- Sulanga Se Pawee Lyrics5 views
- Susuman Salai Lyrics1 views
- Thaarakaawo Madin Lyrics4 views
- Thani Rakka Thani Roosa Lyrics7 views
- Upan Dinaya Ada Obage (Birthday Song) Lyrics6 views
- Yamu Yamu Peratama Lyrics4 views
- View All Songs45 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views