Oba Ekwenawado Lyrics
by Centigradz
“Sulan rodak se oba vetha avidin” (සුලන් රොදක් සේ ඔබ වෙත ඇවිදින්): Oba Ekwenawado (ඔබ එක් වෙනවාදෝ) lyrics, a Sinhala love song sung by Centigradz, with music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එක් වෙනවාදෝ ගී පද, and many know it simply as Sulan rodak.
| SONG | Oba Ekwenawado |
|---|---|
| SINGER | Centigradz |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oba Ekwenawado Lyrics Singlish
Sulan rodak se oba vetha avidin
Lagin sitinnam senekin
Pahan vetak se oba langa
Hidimin eliya karannam satutin
Oba ek venavado, oba lang venavado
Oba ma sathu veidado, oba mata himi vedo...
Ma desa balamin pavasan, oba mage ma yai kiyala
Ma vetha avidin mumunan mulu diviya obe kiyala
Oba ek venavado, oba lang venavado
Oba ma sathu veidado, oba mata himi vedo...
Sihinakin ho oba langa randenin
Oya nethu aga davatenam
Atha ahase tharu atharin
Oba kadavagena yannam
Oba ek venavado, oba lang venavado
Oba ma sathu veidado, oba mata himi vedo...ඔබ එක් වෙනවාදෝ ගී පද
සුලන් රොදක් සේ ඔබ වෙත ඇවිදින්
ලගින් සිටින්නම් සැනෙකින්
පහන් වැටක් සේ ඔබ ළඟ
හිඳිමින් එළිය කරන්නම් සතුටින්
ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ
ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...
මා දෙස බලමින් පවසන්, ඔබ මගේ ම යැයි කියලා
මා වෙත ඇවිදින් මුමුණන් මුළු දිවිය ඔබේ කියලා
ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ
ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...
සිහිනෙකින් හෝ ඔබ ළඟ රැඳෙමින්
ඔය නෙතු අග දැවටෙන්නම්
ඈත අහසේ තරු අතරින්
ඔබ කැඳවාගෙන යන්නම්
ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ
ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...Performances of Oba Ekwenawado
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ekwenawado” on YouTube.
Cover Versions · 4
▶CoverOba Mata Himi Wedo | ඔබ මට හිමිවේදෝ | Udaya Sri | CENTIGRADZ | Sinhala SongsM Entertainments
▶CoverOba Mata Himi Wedo (ඔබ මට හිමිවේදෝ) Cover By Tiney and Nawanjana | Original Song by CENTIGRADZM Entertainments
▶CoverOba ekwenawado ~ ඔබ එක්වෙනවාදෝBlack Cats
▶CoverOBA EK WENAWADO | ඔබ එක් වෙනවාදෝ | DN FUSION STUDIO | COVER | REMAKEDN Fusion Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ekwenawado LyricsOba Ekwenawado Lyrics Englishඔබ එක් වෙනවාදෝඔබ එක් වෙනවාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana Composer