Thani Rakka Thani Roosa Lyrics
by Centigradz
“Thani rakka thani rosa mal kalpana” (තනි රැක්ක තනි රෝස මල් කල්පනා): Thani Rakka Thani Roosa (තනි රැක්ක තනි රෝස) lyrics, a Sinhala love song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තනි රැක්ක තනි රෝස ගී පද.
| SONG | Thani Rakka Thani Roosa |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Thani Rakka Thani Roosa Lyrics Singlish
Thani rakka thani rosa mal kalpana
Vihidenna popiyaddi suwandak wela
Neth ekka huwamaru kala duk katha
Sitha dekaka heppeddi eka hithak wela
Kanthaaruwaka ridhme randi
Gee pirithak windi jeewithe
Nil sanda madale palase ebe
Obe adaraya pintharu we
Kanthaaruwaka ridhme randi
Gee pirithak windi jeewithe
Obe adaraya pintharu we
Oba nidana thuru paputhure
Suwanda ebe suhumata mage
Kandulen kandulata jeewithe
Husma wateyi paramadareතනි රැක්ක තනි රෝස ගී පද
තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ
කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ
ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //Performances of Thani Rakka Thani Roosa
Cover versions, live performances, and reality-show contestant performances of “Thani Rakka Thani Roosa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thani Rakka Thani Roosa LyricsThani Rakka Thani Roosa Lyrics Englishතනි රැක්ක තනි රෝසතනි රැක්ක තනි රෝස ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics


