Heena Atharin Lyrics
by Centigradz
“Mage jeewithe obayi sitha paaramee purayi” (මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි): Heena Atharin (හීන අතරින්) lyrics, a Sinhala love song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mage jeewithe, and in Sinhala it is හීන අතරින් ගී පද.
| SONG | Heena Atharin |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Heena Atharin Lyrics Singlish
Mage jeewithe obayi sitha paaramee purayi
Oba himiwanaa thuraa hindim
Oya sinahawen didulana ruwa dakinnam
E sinahawen raa diwaa maa senasennam
Heena atharin maa ennnam
Saamadaa maa e heenaye randenam
Obe thurule randi innnam
Haadu wessak dii watennam oba maa we nam
Sitha paaramee purayi
Maa langata wee hindiiwee
E sihinaye randewee
Oya sinahawen raa diwaa
Maa senasennam
Obe thurule randi innnam
Heena atharin maa ennnam
Saamadaa maa e heenaye randenam
Obe thurule maa randi innnam
Haadu wessak dii watee namහීන අතරින් ගී පද
මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි
ඔබ හිමිවනා තුරා හිඳිම්
ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම්
ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්
හීන අතරින් මා එන්නම්
සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම්
සිත පාරමී පුරයි
මා ලඟට වී හිඳීවී
ඒ සිහිනයේ රැඳේවී
ඔය සිනහවෙන් රෑ දිවා
මා සැනසෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හීන අතරින් මා එන්නම්
සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වටේ නම්Performances of Heena Atharin
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Atharin” on YouTube.
Cover Versions · 6
▶CoverHeena Atharin | Centigradz | Official Music Audio | MEntertainmentsM Entertainments
▶CoverHeena Atharin - CentigradzNate Kmar
▶CoverCentigradz - Heena Atharin (2006 Album)Music Flick
▶CoverHeena Atharin | CentigradezCeylon ENT.
▶CoverHeena Atharin Oya Avith (හීන අතරින් ඔයා ආවිත්) | AI Music Original Sinhala Love Rap | Sajuna MusicSajuna Music Vision
▶CoverHina Atharin(හීන අතරින්) WhatsApp Status I DS SongsDS Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Atharin LyricsHeena Atharin Lyrics Englishහීන අතරින්හීන අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics