Rusiri Lyrics by Centigradz
Rusiri (රූසිරි) is a Sinhala song sung by Centigradz. This page presents the Rusiri lyrics in Sinhala script (රූසිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rusiri |
|---|---|
| SINGER | Centigradz |
| VIEWS | 33 |
| UPDATED |
Rusiri Lyrics
Roosiri numbage elme bandune
Mihire ma hada kondamal pipune
Nelauna sulage keheral salune
Pinipatare mata obe suwa danune
Pem ma surathaliye ingi bingi pa yanna giye
Inne koma anema miyade numba dathe
Dun ma unu senehe elmarune kedina hade
Inne koma ane hanika waren roobariye
Watha sudu hansee ragadena vilase
Awula aale aaye aave
Idusawu gaviwe ahase randune
Diyapoda numbave mage senehe
Pem ma surathaliye ....//
Sithu nathukara ma ruthipem boma
Pana hasarel sithunil sena
Hada andi sihine amapan isune
Nae ma numbage senehen miduneරූසිරි ගී පද
රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොඳමල් පිපුනේ
නැලවුන සුළගේ කෙහෙරැල් සැලුනේ
පිනිපතරේ මට ඔබේ සුව දැනුනේ
පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේමා මියැදේ නුඹ දෑතේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුනේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ
වත සුදු හංසී රඟදෙන විලසේ
අවුලා ආලේ ආයේ ආවේ
ඉදුසැවු ගවිවේ අහසේ රැඳුනේ
දියපොද නුඹවේ මාගේ සෙනෙහේ
පෙම් මා සුරතලියේ ....//
සිතු නතුකර මා රුතිපෙම් බෝමා
පානා හසරැල් සිතුනිල් සේනා
හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේPerformances of Rusiri
Cover versions, live performances, and reality-show contestant performances of “Rusiri” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveRan Wan Mal Dam (රන්වන් මල්දම්) | CENTIGRADZ | RUSIRI Live in Concert | Sarith Surith And The NEWSBeat Rhythms
▶LiveYanna Epa Inna Nage (යන්න එපා ඉන්න නගේ) | CENTIGRADZ ft BNS | RUSIRI Live in Concert | NEWSBeat Rhythms
▶LiveRusiri (රූසිරි) | CENTIGRADZ | RUSIRI Live in Concert | Sarith Surith And The NEWSBeat Rhythms
Cover Versions · 12
▶CoverDimi3 x Dulan ARX- Ru Siri(රූ සිරි) Ofc SriLankan VersionDimi3
▶CoverRusiri Obage (Centigradz) | Kawadi Dance (Bass Boom) | Sinhala New Dj RemixDJ ASNK
▶CoverRusiri _ Centigradz Dance Cover - Isiwara Siritha DGIsiwara Siritha
▶CoverRu Siri (රූ සිරි) | Dance Cover | Dimi3 | ARX | Sri Lankan | Dance CoverDivyathra Dancing Academy
▶CoverRoosiri | රූසිරි | EDM Cover | EDM Sinhala StudioEDM Sinhala Studio
▶Coverආල පුරන්නට | හිරු නැගෙනා | රෑසිරි නුබගේ Awurudu danceNV Dance Studio
▶CoverRuusiri (රූසිරි) Dance Cover By Naduni Parami | අවුරුදු Dance 2025VIRASH
▶CoverRusiri - CentigradzPraveen Sadeesha Amarasinghe
▶CoverRusiri Nubage Alme badune රූසිරි නුබගේ Centigradz song 8D [NN]Best Music with N and N
▶CoverMadhu Dance Studio - Dance Act (Rusiri by Centigradz)Madhu Dance Studio
▶CoverDimi3 x ARX - Ru Siri(රූ සිරි)- Music VideoVibe Lyrics
▶CoverRusiri Nubage | රූසිරි නුඹගේ Dance Cover Dc:-MeNadithi_Hesara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rusiri LyricsRusiri Lyrics Englishරූසිරිරූසිරි ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics

