Kichi Bichiyata Gee Gayanna Lyrics
by Centigradz
“Kichi bichiyata gee gayanna” (කිචි බිචියට ගී ගයන්න): Kichi Bichiyata Gee Gayanna (කිචි බිචියට ගී ගයන්න) lyrics, a Sinhala love song sung by Centigradz, with music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිචි බිචියට ගී ගයන්න ගී පද.
| SONG | Kichi Bichiyata Gee Gayanna |
|---|---|
| SINGER | Centigradz |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Love Songs |
| VIEWS | 74 |
| UPDATED |
Kichi Bichiyata Gee Gayanna Lyrics Singlish
Kichi bichiyata gee gayanna
Ru varuna mevvayi
Katha karana oya aes deka
Aluth irak mevvayi//
Ayyandige hita addara
Noki katha raedunayi
Epa epa nododa inna
Sunangu nam naetiveyi...//
Ru varuna pada bandana
Sita sanaha nethu nalava
Hiru magulata hinahennai...//
Ahas gavva soya yanna
Samanala tatu labbunayi
Numbe atin haedena embula
Digu gamanak yannayi...//
Hin hina kavata katha
Ada vitarak ottuyi
Kiri vadina heta dinaye
Aluth paelak thaenunayi...//කිචි බිචියට ගී ගයන්න ගී පද
කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි//
අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි...//
රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි...//
අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි...//
හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි...//
Performances of Kichi Bichiyata Gee Gayanna
Cover versions, live performances, and reality-show contestant performances of “Kichi Bichiyata Gee Gayanna” on YouTube.
Cover Versions · 8
▶Coverකිච් බිචියට ගී ගයන්න | අවුරුදු special | choreograph by Achini upekshaAchini Upeksha - Dancing
▶CoverRuu Waruna Dance Cover | රූ වරුණා | Kichi Bichiyata Gee Gayanna | කිචි බිචියට ගී ගයන්නSheMemo
▶CoverKichi Bichiyata Gee Gayanna - Awrudu Danceඩුබායි රස්තියාදුව / Dubai Rathiyaduwa
▶Coverකිචි බිචියට ගී ගයන්න...ජිමික්කි
▶Coverකිචි බිචියට ගී ගයන්න | අවුරුදු specialTisha dancing
▶Coverඅවුරුදු සුභපැතුම | New Year Wish කිචි බිචියට ගී ගයන්න | Kichi Bichiyata Gee GayannaRIO Dance
▶CoverKichi Bichiyata Gee Gayanna with CentigradzHela Gee Mansala හෙළ ගී මංසල
▶CoverKichi Bichiyata Gee Gayanna ( Ru Waruna ) | රූ වරුණා ) | BASS BOOSTED | @VISBEATZVIS BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kichi Bichiyata Gee Gayanna LyricsKichi Bichiyata Gee Gayanna Lyrics Englishකිචි බිචියට ගී ගයන්නකිචි බිචියට ගී ගයන්න ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana Composer