Hiru Nagena Ru Mawana Lyrics in Sinhala (හිරු නැගෙනා රූ මවනා ගී පද) and English by Centigradz, written by Chanaka Jayasekara and composed by Thusith Niroshana. This page includes the Sinhala lyrics and English transliteration. Hiru Nagena Ru Mawana is a Sinhala song performed by Centigradz with lyrics penned by Chanaka Jayasekara and music composed by Thusith Niroshana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hiru Nagena Ru Mawana |
|---|---|
| SINGER | Centigradz |
| LYRICIST | Chanaka Jayasekara |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 7 |
| UPDATED |
Hiru nagenaa ru mavanaa
Mana badinaa gee gayanaa
Bera hadinaa nada suganaa
Thun helayama pibidennaa
Kurulu hadata hitha sanasaa
Godamba hada raevu dennaa
Hiru magulata pem badinaa
Nuba langinma maa innaa
Hithe aruma kiyaaganna sitinaa
Thena kothenaa
Kiri uthurana arunellata
Aganaa ru maevvaa
Phala daranaa ran goyamen
Senehasa uthurananaa
Vasanthayata mal vaessak
Nubedai mata hithunaa
Hiru devinduni hinavenna
Hithe sathuta pirunai
Nethata horen hitha addara
Koho hadak raedunai
Aluth sahal kiri bathakata
Pem puranna hakivai
Nube hurathal heena aran
Hinavenna hithunai
Ru varunaa vada badanaa
Sitha sanasaa nethu nalavaa
Hiru magulata hinahennai//
Hiru nagenaa ru mavanaa....
Alae dolae pana duvanna
Thaniyak mata naetuvaa
Thilaka thiyan hinavenna
Nubamai ru aganaa
Hithavathkam aswaddan hiru eli paayannaa
Heta davasata kiri uthurana
Sithuwili hinahennaa
Hiru devinduni hinavenna....හිරු නැගෙනා රූ මවනා
මන බඳිනා ගී ගයනා
බෙර හඬිනා නද සුගනා
තුන් හෙළයම පිබිදෙන්නා
කුරුළු හඬට හිත සනසා
ගොදම්බ හඬ රැව් දෙන්නා
හිරු මඟුලට පෙම් බඳිනා
නුඹ ලඟින්ම මා ඉන්නා
හිතේ අරුම කියාගන්න සිටිනා
තැන කොතැනා
කිරි උතුරන අරුණැල්ලට
අගනා රූ මැව්වා
ඵල දරනා රන් ගොයමෙන්
සෙනෙහස උතුරන්නා
වසන්තයට මල් වැස්සක්
නුඹදැයි මට හිතුණා
හිරු දෙවිඳුනි හිනාවෙන්න
හිතේ සතුට පිරුණයි
නෙතට හොරෙන් හිත අද්දර
කොහෝ හඬක් රැඳුනයි
අලුත් සහල් කිරි බතකට
පෙම් පුරන්න හැකිවයි
නුඹේ හුරතල් හීන අරන්
හිනාවෙන්න හිතුණයි
රූ වරුණා වද බඳනා
සිත සනසා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි//
හිරු නැගෙනා රූ මවනා....
ඇලේ දොළේ පැන දුවන්න
තනියක් මට නැතුවා
තිලක තියන් හිනාවෙන්න
නුඹමැයි රූ අගනා
හිතවත්කම් අස්වද්දන් හිරු එළි පායන්නා
හෙට දවසට කිරි උතුරන
සිතුවිලි හිනැහෙන්නා
හිරු දෙවිඳුනි හිනාවෙන්න....