Sulanga Se Pawee Lyrics by Centigradz
Sulanga Se Pawee (සුළඟ සේ පාවී) is a Sinhala song sung by Centigradz. The music is composed by Thusith Niroshana. This page presents the Sulanga Se Pawee lyrics in Sinhala script (සුළඟ සේ පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulanga Se Pawee |
|---|---|
| SINGER | Centigradz |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 9 |
| UPDATED |
Sulanga Se Pawee Lyrics
Sulanga se paavi aa yali yaavi
Maa yali thani vi pera lese
Pera dine hamu vi rahasin thani vi
Ki bas galu vi ada mese
Aa.. yali noyai... sihinaye... pera lese...
Maa.. thani velaa... nosithu se... me raaye...
Me maavathe apa edaa hamuvela...
Ee ki katha bondu velaa...
Viyekila.....සුළඟ සේ පාවී ගී පද
සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ.. යලි නොඑයි... සිහිනයේ... පෙර ලෙසේ...
මා.. තනි වෙලා... නොසිතු සේ... මේ රැයේ...
[Rap/Inter ]
මේ මාවතේ අප එදා හමුවෙලා...
ඒ කී කතා බොඳ වෙලා...
වියැකිලා.....Related Songs and Tags
Sulanga Se Pawee LyricsSulanga Se Pawee Lyrics Englishසුළඟ සේ පාවීසුළඟ සේ පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana Composer