Aala Purannata Lyrics
“Aala purannata hit bomai nidahasa satutin kiri uthurai” (ආල පුරන්නට හිත් බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි), Aala Purannata (ආල පුරන්නට) lyrics: a Sinhala folk song sung by Centigradz and Sashika Nisansala, with words by Chanaka Jayasekara and music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආල පුරන්නට ගී පද.
| SONG | Aala Purannata |
|---|---|
| SINGER | Centigradz, Sashika Nisansala |
| LYRICIST | Chanaka Jayasekara |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Folk |
| VIEWS | 175 |
| UPDATED |
Aala Purannata Lyrics Singlish
Aala purannata hit bomai nidahasa satutin kiri uthurai
Aswanu nelanna hita lobai reasiri mawanna nakatha langai.....//
Tharikita dom dom awuruddayi rabana dan dan hari saddai
Hela gee jana gee raev dennai sooriya magulata ekwennai.....//
Saara sapiri aswaennaka saakki dennai rata wata rata meda
Hemathena kiri utharannai
Pirith paenin mudu salanga lowata hamannai
Nawa awurudu sirith wirith jaya kaedannai.....
Donta babakkata denna deyak netha
Pettagamak uda thuttu dekak atha
Thuttu dekak atha.....
Tharikita dom.....//
Rudangayata geta bera handa musu vi yannai
Viru balayen thun kalhima rata surakinnai
Kewili pewili gama purama suwada hamannai
Maha gedarin hiru magulata jaya kaedannai.....
Donta babakkata.....
Aala purannata......
Tharikita dom.....//ආල පුරන්නට ගී පද
ආල පුරන්නට හිත් බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි රෑසිරි මවන්න නැකත ළඟයි.....//
තරිකිට දොම් දොම් අවුරුද්දයි රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි සූරිය මඟුලට එක්වෙන්නයි.....//
සාර සපිරි අස්වැන්නක සාක්කි දෙන්නයි රට වට රට මැද
හැමතැන කිරි උතුරන්නයි
පිරිත් පැනින් මුදු සළඟ ලොවට හමන්නයි
නව අවුරුදු සිරිත් විරිත් ජය කැන්දන්නයි.....
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
තුට්ටු දෙකක් ඇත.....
තරිකිට දොම්.....//
රුදංගයට ගැට බෙර හඬ මුසු වී යන්නයි
විරු බලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි
කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි
මහ ගෙදරින් හිරු මඟුලට ජය කැන්දන්නයි.....
දොන්ත බබක්කට.....
ආල පුරන්නට......
තරිකිට දොම්.....//
Performances of Aala Purannata
Cover versions, live performances, and reality-show contestant performances of “Aala Purannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසුභ සිහිනේ | රූ වරුණා | ආල පුරන්නට | සිරි ලක පිරි Dance STUDIONV Dance Studio
▶CoverAala Purannata - ආල පුරන්නට Dance Cover | Maathra Dance AcademyMaathra Dance Academy
▶CoverDamithri Subasinghe Choreography | ආල පුරන්නට | CENTIGRADZ ft. Shashika Nisansala IDW Sri LankaIDW Sri Lanka
▶Coverවස්සාන උදානය 2022 - ආල පුරන්නට , රූ වරුණා ගී නර්තනාංගය 01Dhanushka Lakmal
▶CoverRu Waruna(රූ වරුණා), Ala Purannata(ආල පුරන්නට) Remix Dance Cover IYS#YESHA IYS
▶Coverආල පුරන්නට | හිරු නැගෙනා | රෑසිරි නුබගේ Awurudu danceNV Dance Studio
▶Coverආල පුරන්නට.. අවුරුදු specialAchini Upeksha - Dancing
▶CoverAurudu Dance 2025 | ආල පුරන්නට CENTIGRADZ | shakthi dance crewBhanujee with Shakthi Dancing Crew
▶Coverආල පුරන්නට | අවුරුදු steps with Dance with Damithri IDW TeamDance with Damithri
▶Coverආල පුරන්නට | Ala purannata | Dance Cover | CENTIGRADZ ft. Shashika Nisansala | Awurudu DancePrashan Wijesinghe
▶CoverAala Purannata - ආල පුරන්නට Dance CoverVish
▶Coverආල පුරන්නට|Aala Purannata | Dance Cover | Kids Castle | awurudu songs @upalirambukanaUpali Rambukana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aala Purannata LyricsAala Purannata Lyrics Englishආල පුරන්නටආල පුරන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana ComposerChanaka Jayasekara Lyricist
