Raa Ahase Tharu Gaanata Lyrics by Centigradz
Raa Ahase Tharu Gaanata (රෑ අහසේ තරු ගානට) is a Sinhala song sung by Centigradz. This page presents the Raa Ahase Tharu Gaanata lyrics in Sinhala script (රෑ අහසේ තරු ගානට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raa Ahase Tharu Gaanata |
|---|---|
| SINGER | Centigradz |
| VIEWS | 24 |
| UPDATED |
Raa Ahase Tharu Gaanata Lyrics
Raa ahase taru gaanata
Dura vihidena anantayata
Sansare pata aapu
Mage aadare madi unada
Iga neriye reli hadapu
Sawan patata thodu daapu
Oya detholata haadu dipu
Mage aadare madi unada
Numbe ukule hisa tiyan
Surathaliye hitha purama
Sanda eliye pem purapu
Mage aadare madi unada //
Mage hisa numba atha tiyan
Man diwura numba kiyaapu
E aadare nathi wunama man jeewath wi hidida //
Numbe ukule hisa tiyan.............//රෑ අහසේ තරු ගානට ගී පද
රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද
ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද
නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද //
මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //
නුඹෙ උකුලේ හිස තියාන.............//
Performances of Raa Ahase Tharu Gaanata
Cover versions, live performances, and reality-show contestant performances of “Raa Ahase Tharu Gaanata” on YouTube.
Cover Versions · 8
▶Coverරෑ අහසේ තරු ගානට...Endora Wedding Films
▶CoverRa Ahase Tharu Ganata(රෑ අහසේ තරු ගානට) Dancing CoverHemananda Dancing Academy
▶Coverරෑ අහසේ තරු ගානට Simple Dance Routine | Dance with Damithri Dance Academy | CentigradzDance with Damithri
▶Coverරෑ අහසේ තරු ගානට || Centigradz | Mage Adare | COOL STEPS | A SRI LANKAN TRADITIONAL DANCERaMoD with COOL STEPS
▶CoverRaa Ahase Tharu Ganata (රෑ අහසේ තරු ගානට) Dancing Cover By Viraji SooriyaarachchiStudio 97 by NKT
▶Coverරෑ අහසේ තරු ගානට Dance Cover (Re ahase tharu ganata)Thaaru Sanduni
▶CoverRa Ahase Tharu Ganata | රෑ අහසේ තරු ගානට | Dance CoverThathsarani Jayawickrama
▶Coverරෑ අහසේ තරු ගානට......දුර පීදෙන අනන්තයට...(SONG- ra ahase tharu ganata)wedding surprise danceSRI LOOKS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raa Ahase Tharu Gaanata LyricsRaa Ahase Tharu Gaanata Lyrics Englishරෑ අහසේ තරු ගානටරෑ අහසේ තරු ගානට ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics