Yamu Yamu Peratama Lyrics
by Centigradz
“Yamu yamu peratama kelibima jayagamu” (යමු යමු පෙරටම කෙළිබිම ජයගමු): Yamu Yamu Peratama (යමු යමු පෙරටම) lyrics, a Sinhala patriotic song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යමු යමු පෙරටම ගී පද.
| SONG | Yamu Yamu Peratama |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Patriotic |
| VIEWS | 14 |
| UPDATED |
Yamu Yamu Peratama Lyrics Singlish
(Yamu yamu peratama kelibima jayagamu
Jayasak madde jaya pita jaya gamu....//)
Ahasin muhudin me maha polowen
Eda wage vith laye liya randa
Ape daya mudawa rupu bala binda
Ekama ratak vi dayak sinasena da
Nidahas gi gayena arunelle
Suruwirukam dakina mohotayi me
Jaya sak handawa jaya dada namwa
Ranawiru semage abiman vadawa
(Yamu yamu peratama kelibima jayagamu
Jayasak madde jaya pita jaya gamu....//)
Daskam viskam ha suruwirukam
Sada ape pinbime kirula didula
Ape nama semada lo thula dinawa
Wiraputhun se dayak naga situwaයමු යමු පෙරටම ගී පද
(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු
ජයසක් මැද්දේ ජය පිට ජය ගමු....//)
අහසින් මුහුදින් මේ මහා පොළොවෙන්
එදා වගේ විත් ලයේ ලිය රන්දා
අපෙ දැය මුදවා රුපු බල බින්දා
එකම රටක් වී දැයක් සිනාසෙන දා
නිදහස් ගී ගැයෙනා අරුණැල්ලේ
සුරුවිරුකම් දකිනා මොහොතයි මේ
ජය සක් හඬවා ජය දද නංවා
රණවිරු සැමගේ අබිමන් වඩවා
(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු
ජයසක් මැද්දේ ජය පිට ජය ගමු....//)
දස්කම් විස්කම් හා සුරුවිරුකම්
සදා අපේ පින්බිමේ කිරුල දිදුලා
අපෙ නම සැමදා ලෝ තුල දිනවා
වීරපුතුන් සේ දැයක් නගා සිටුවාRelated Songs and Tags
Yamu Yamu Peratama LyricsYamu Yamu Peratama Lyrics Englishයමු යමු පෙරටමයමු යමු පෙරටම ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics