Pinbara Mawbime Lyrics
by Centigradz, Surani, Teesha
“Pinbara mawbime sulagath suwada de” (පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ), Pinbara Mawbime (පින්බර මව්බිමේ) lyrics: a Sinhala song about friendship sung by Centigradz, Surani, and Teesha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is පින්බර මව්බිමේ ගී පද.
| SONG | Pinbara Mawbime |
|---|---|
| SINGER | Centigradz, Surani, Teesha |
| CATEGORY | Friendship, Patriotic |
| VIEWS | 24 |
| UPDATED |
Pinbara Mawbime Lyrics Singlish
Pinbara mawbime sulagath suwada de
Sigiriye e sirase
Tharu viyanak mada pawemu ambaro rae
Mage saki sanda api rok vemu eka sevane
Alae dole dorin dore
Raevu naegune mithudam ape
Me..... ran mini muthu ebi ebi dilei
Me sawadara wu bim ketha mage
Api jeevithe labu nidhaanayi
Kesara dhaje nagavu kulin kule
(Pinbara mawbime sulagath suwada de
dae haengumen pibidev pibidev)..//
Sandakadapahana balavu ehe ru varunaven
Urumaya gena aaye
Pibidev nava diviyen
(Pinbara mawbime sulagath suwada de
dae haengumen pibidev pibidev)..//පින්බර මව්බිමේ ගී පද
පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ
සීගිරියේ ඒ සිරසේ
තරු වියනක් මැද පාවෙමු අඹරෝ රෑ
මගෙ සකි සඳ අපි රොක් වෙමු එක සෙවනේ
ඇලේ දොලේ දොරින් දොරේ
රැව් නැගුනේ මිතුදම් අපේ
මේ..... රන් මිනි මුතු එබී එබී දිලෙයි
මේ සාවදාර වූ බිම් කෙත මගේ
අපි ජීවිතේ ලැබූ නිධානයයි
කේසර ධජේ නගවු කුළින් කුළේ
(පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ
දෑ හැඟුමෙන් පිබිදෙව් පිබිදෙව්)..//
සඳකඩපහන බලවු එහෙ රූ වරුනාවෙන්
උරුමය ගෙන ආයේ
පිබිදෙව් නව දිවියෙන්
(පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ
දෑ හැඟුමෙන් පිබිදෙව් පිබිදෙව්)..//Related Songs and Tags
Pinbara Mawbime LyricsPinbara Mawbime Lyrics Englishපින්බර මව්බිමේපින්බර මව්බිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics