Pooja (Mey Adare Heena Siththam Kala) Lyrics
by Centigradz
“Me adare heena sittam kala” (මේ ආදාරේ හීන සිත්තම් කලා), Pooja (Mey Adare Heena Siththam Kala) (පූජා – මේ ආදාරේ හීන සිත්තම් කලා) lyrics: a Sinhala love song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පූජා – මේ ආදාරේ හීන සිත්තම් කලා ගී පද.
| SONG | Pooja (Mey Adare Heena Siththam Kala) |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Pooja (Mey Adare Heena Siththam Kala) Lyrics Singlish
Me adare heena sittam kala
E heena sit ahase gethtam una
Ranahasaral wasanthe adaraya athura
Dothinma puja kala
Sita kalamba hamanne obe ru dasanthe
Adaraya manmath kala
Puja ... puja ... puja ... puja ...
Puja ... puja ... puja ...
Handanna bae metharam
Dakinna ru ketharam
Ridenne me hitamai semada
E numba hindha
Wahinna maha warusa
Temenna duka kalatha
Vidinna obe enne nae thido
Ma thaniwila
Ranahasaral wasanthe ....
Puja ... puja ... puja ...පූජා – මේ ආදාරේ හීන සිත්තම් කලා ගී පද
මේ ආදාරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා
රණහසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කලා
සිත කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ
ආදරය මන්මත් කලා
පූජා ... පූජා ... පූජා ... පූජා ...
පූජා ... පූජා ... පූජා ...
හඬන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සැමදා
ඒ නුඹ හින්දා
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නේ නැතිදෝ
මා තනිවීලා
රණහසරැල් වසන්තේ ....
පූජා ... පූජා ... පූජා ...Related Songs and Tags
Pooja (Mey Adare Heena Siththam Kala) LyricsPooja (Mey Adare Heena Siththam Kala) Lyrics Englishපූජා – මේ ආදාරේ හීන සිත්තම් කලාපූජා – මේ ආදාරේ හීන සිත්තම් කලා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics